Legacies (2018) [S01 : E16] Sinhala Subtitle
!..එතන හැම තිස්සෙම හිඩැසක් තියනවා..!
ඉතින් කොහොමද කට්ටිය.දැන් වෙලාව පාන්දර දෙකයි.මොනවා කරන්නද දැන් තමයි sub එක ඉවර කරලා සෝදු පත් බලලා ඉවර වුනේ.මේ කොටස නම් කරලා තියෙන්නේ There’s Always a Loophole කියලා.ඒ වගේම කතා මාලවේ වැඩි Imdb අගයක් හිමි කර ගත් මේ කොටස Imdb අගය 9.4 හිමිකම් කියනවා.
ඉතින් ගිය සතිය කොටසින් ඔයාලා බලා ගන්න ඇති MG ගේ අම්මා ලැන්ඩන්ව ට්‍රයාඩ් එකට පැහැරගෙන යනවා.එහෙදී අපිට බලා ගන්න පුලුවන් වෙනවා කවුද මේ ක්ලාර්ක් කියන්නේ කියලා වගේම එයාගේ අරමුණත්.ඒ වගේම අපි දකිනවා එයාගෙන් ලැන්ඩන් එයාගේ පියා කවුද එයාගේ මවට එයාව හම්බ වුනේ වගේ විස්තර සහ ක්ලාර්ක් කියන්නේ ලැන්ඩන්ගේ සහෝදරයා කියලත් දැන ගන්නවා.ඒ වගේම අපි දැක ගන්නවා ලිසී සහ ජෝසී අන්තිමේදී තමන්ගේ පියාගෙන්ම ජෙමනායි කවයේ ඒකා බද්ධ කිරීමේ සම්ප්‍රධාය ගැන අහගන්නවා.ඉතින් ඒ වගේම අපි අන්තිමට දකිනවා ට්‍රයාඩ් එක සැල්වටෝර් පාසල තුලට කඩා වදින හැටිත්.
ඉතින් අද කොටස ගැන මම මුකුත්ම කියන්නේ නැහැ.ඒ වගේම ඔයාලට අද හොයා ගන්න පුළුවන් අර “ඇයි ඔයාට විතරක් මතක?” යන ප්‍රශ්නෙට උත්තරය.ඉතින් හොඳින් මේ කොටස රස විඳින්න කියලා මම ඔයාලට ආරධනා කරනවා.
Legacies පලවෙනි කතා සමය මෙයින් අවසානයි.
ඉතින් ගොඩක් කට්ටිය CW නාලිකාවට දොස් කිව්වට වැඩියම බලන්නෙත් ඔකේ යන කතාම තමයි ඉතින්.tvd සහ the originals කතා මාලාවන් වල spin off එකක් හැටියට මෙම කතාව විකාශය කිරීම ඉතාමත් හොඳ එකක් බවට පත් වුණා.ඒ වගේම මෙය Imdb අගය 7.5 වගේ ඉතා හොඳ මට්ටමක් සහ Imdb most popular tv shows කියන එකේ 63 වෙනි ස්ථානය ලබා ගෙන ඉහලින්ම මෙම කතාව වැජඹෙනවා.ඉතින් ඒ වගේම මේ legacies නැත්නම් උරුමයන් යන තේරුමට ඉතාමත් ඔබින විදිහට කතාව නිර්මාණය කිරීම ගැන අපි නිර්මාපකයන්ට ස්තුති කරන්න ඕනේ.
ඒ වගේම මෙම කතා මාලවේ මුල් කොටස් 4 කරපු ඇඩ්මින් කවීෂ සොහොයුරා, ඒ වගේම මට comment කරපු ප්‍රේක්ෂක ඔබටත් මම බෙහෙවින් ස්තුති කරනවා.ඒ වගේම english sub එක කරපු ඒ අදාල උපසිරසි කරුවන්නටත් මම මගේ ගෞරවය පුද කරනවා.ඒ වගේම මම හැමොගෙන්ම එක ඉල්ලීමක් කරන්න කැමතියි.ඒ තමන් ගන්න හැම sub එකක් වෙනුවෙන් තත්පර 10 විතර වියදම් කරලා අදහසක් පල කරලා යන්න කියන එක.ඒ වගේම මෙම කතා මාලවේ දෙවෙනි කතා සමය මෙම අවුරුද්දේ දෙසැම්බර් වගේ වෙනකොට විකාශය වීමට නියමිතයි.ඉතින් ඒ සඳහා මම හෝ වෙනත් සොහොයුරෙක් මෙම කතාව කරන්න පුළුවන්,නමුත් එය අනිවාර්යයෙන් ලබා දෙන බවට මම පොරොන්දු වෙනවා.එහෙනම් මම යනවා.තවත් උපසිරසියකින් හමු වෙමු.එතෙක් ඔබට සැමට ජය වේවා!
Sub ekata thanks.season 2 eken hambawemu….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2 වන කතාසමයෙන් නැවත හමුවෙමු…
මේවගේම වෙනත් අඩවියකින් උපසිරැසි ලබා නොදෙන කතාමාලාවලටම සබ් දෙන්න සහෝ….
ජය
thnkuu brooooooooooooooooooooo… next season ekath awama ikmanatama demu. jayawewaaaaaaaa…
දෙසැම්බර් වෙනකම් ඉන් වෙයිද😔
සබ් එකට තැන්ක් මචෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sub vlata thanks mchoo…
mcn puluwannam taken season 2 ekata sub dennako….hoyaganna kohewath naaaa..loku deyak
ජය වෙවා….👌
සබ් සෙට් එකට තෑන්ක්ස් සහෝ,ජය වේවා
Good work bro 👍
Keep it up 👏
Thanks kolla
thanks….