Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. TV Shows
  2. Comedy
  3. Resident Playbook (2025–) [S01 : E01]… · S1 E1

Resident Playbook (2025–) [S01 : E01] Sinhala Subtitle

June 25, 2026 දමිත් ප්‍රියංකර | System Admin
IMDB RATING 8.0
GENRES
ComedyDramaGenresKorean TV showsTV Shows
CAST

Elyse Dinh, John Choi, Lee Bong-ryun

දොස්තරලගේ හොස්පිට්ල් ලෝකය

Resident Playbook පළවෙනි කොටසෙන් පටන් ගන්නේ ප්‍රසව හා නාරිවේද (OB-GYN) අංශයේ වැඩ කරන තරුණ රෙසිඩන්ට් දොස්තරලා සෙට් එකකගේ ජීවිත වටායි. ප්‍රධානම චරිතය වෙන ඕ-යි-යොන්ග් කියන්නේ දක්ෂ, හැබැයි වැඩ ඉගෙනගන්න මුල් කාලේ නිසා සෑහෙන්න කටු කන දොස්තර කෙනෙක්.

කතාව පටන් ගන්නේ පවුලේ අය එක්ක කෑම කන මේසයකින්. යි-යොන්ග්ගේ සහෝදරයා සහ නෑනා (දො-වොන්) එක්ක වෙන මේ කතාබහෙන් පේනවා යි-යොන්ග් ඉන්නේ ලොකු ආර්ථික පීඩනයක කියලා. එයාට මිලියන 50ක ණයක් ගෙවන්න තියෙනවා. සහෝදරයා බණිනවා හිඟන්නෙක් වගේ සල්ලි නාස්ති කරන්නේ නැතුව සතේට සතේ ඉතිරි කරලා වැඩ කරන්න කියලා. යි-යොන්ග්ට මේ ලොකු හොස්පිට්ල් එකේ රස්සාව ලැබුණේ නෑනා (දො-වොන්) මාර්ගයෙන් කියලා කතාවක් යනවා. හැබැයි දො-වොන් කියන්නේ ඩිපාර්ට්මන්ට් එකේ ඇබෑර්තු තියෙනවා කිව්වා මිසක් එයාව ඇතුළත් කරන්න බලයක් පාවිච්චි කළේ නැහැ කියලායි. මේ අස්සේ හොස්පිට්ල් එකෙන් හදිසි කෝල් එකක් ඇවිත් දො-වොන්ට කෑම එකවත් හරියට කන්න ලැබෙන්නේ නැතුව දුවන්න වෙනවා.

හොස්පිට්ල් එකට ආවට පස්සේ වැඩ පටන් ගන්නවා. නිවාඩු ගිය යාළුවෙක් වෙනුවට තව දොස්තර කෙනෙක්ට ද්විත්ව වැඩ මුර කරන්න වෙලා. යි-යොන්ග්ට පැවරෙන්නේ ප්‍රොෆෙසර් සෝ ජුන්ග්-මින් (කට්ටිය එයාට කියන්නේ “යක්සණී” කියලා) යටතේ ඉන්න ලී යොන්ග්-සොන් කියන ගැබිණි මවව බලාගන්න. ප්‍රොෆෙසර් සූතිකාගාරයට (OR) යන්න කලින් යි-යොන්ග්ට තදින්ම අවවාද කරනවා මොනිටර්ස් දිහා හොඳින් ඇහැ ගහගෙන ඉන්න, බබාගේ හෘද ස්පන්දනය පොඩ්ඩක් හරි අඩු වුණොත් වහාම දැනුම් දෙන්න කියලා.

මෙතනදී හාස්‍යජනක වගේම සංකීර්ණ සිදුවීමක් වෙනවා. එක ගැබිණි මවක් වෛද්‍යවරයා එනකම් බලාගෙන ඉඳලා යි-යොන්ග්ව රහසින් කැඳවනවා. එයා කියන්නේ මේක එයාගේ පළවෙනි ප්‍රසූතිය නෙවෙයි, දෙවෙනි එක කියලායි. හැබැයි එයාගේ සැමියා හිතන් ඉන්නේ මේක පළවෙනි එක කියලා. ඒ විතරක් නෙවෙයි, එයා රහසින් කියනවා:

“ගිය පාර (පළවෙනි දරුවා ලැබෙද්දී) හිටපු කොල්ලා නෙවෙයි දැන් ඉන්න මහත්තයා!”

ඒ නිසා මේ රහස මහත්තයාට කියන්න එපා කියලා එයා යි-යොන්ග්ගෙන් බැගෑපත්ව ඉල්ලනවා. යි-යොන්ග්ත් වෛද්‍ය ආචාරධර්ම අනුව ඒක රහසක්ව තියාගන්න එකඟ වෙනවා. ඊට පස්සේ සැමියා කාමරයට ඇවිත් තමන්ගේ බිරිඳ ගැන මාරම බයෙන් සහ ආදරයෙන් ඉන්න හැටි පේනවා. සමහර අය ලේසියෙන් ළමයි හැදුවට තමන්ගේ බිරිඳ මාරම බයකින් ඉන්නේ කියලා එයා කියනවා. යි-යොන්ග් පරික්ෂා කරලා බලලා කියන්නේ තවම ගැබ්ගෙල ඇරෙන්න පටන් අරන් නැහැ, ඒ නිසා බය වෙන්න එපා කියලායි.

පළවෙනි කොටසෙන් පෙන්නුම් කරන්නේ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ජීවිතයේ තියෙන ප්‍රශ්න, ආර්ථික පීඩනයන් සහ හොස්පිට්ල් එක ඇතුළේ විනාඩියෙන් විනාඩියට වෙනස් වෙන රෝගීන්ගේ සංකීර්ණ තත්වයන් එක්ක ඔවුන් කොච්චර මානසිකව සහ කායිකව වෙහෙසෙනවාද යන්නයි.

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
105 Movies
562 TV Series
667 Total
SubzLK වෙනුවෙන් දමිත් ප්‍රියංකර කළ උපසිරැසි නිර්මාණයකි.
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
7 වාරයක්
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Resident Playbook S01E01 1080p NF WEB-DL AAC2 0 H 264-playWEB EZTV
E1 2.81G
GET
Resident Playbook (2025–) Sinhala Sub Collection
Season 1 · Episodes
S01E01
Discussion (0)

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 667
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved