The Boys (2019) [S01 : E03] Sinhala Subtitle
!…ටිකක් අර ගන්න…!(18+)
හොඳයි කොහොමද කට්ටියටම.ඉතින් ඔන්න උදෙන්ම මම කතාව අර ගෙන ආවා. මේ කොටසේ නම තමයි Get Some. ඒ වගේම මේ කොටසේ imdb අගය 8.7 වගේ ඉතා විශාල අගයක් ගන්නවා.
ඔයාලා කලින් කොටසේදී දකින්න ඇතිනේ ස්ටිල්වෙල්ට නොකියා තමයි හෝම්ලෑන්ඩර් අර ප්ලේන් එක බිම ලේසර් විදලා කඩලා දැම්මේ.ඒ වගේම ඒක ඒ කොටසේදී ස්ටිල්වෙල්ට ඩීප් කියනවා. ඉතින් දකින්න ඇතිනේ ඒකෙන් ඩීප්ට හෝම්ලෑන්ඩර් බනිනවා.ඉතින් ඒ වගේම ඔයාලා දකින්න ඇති ට්‍රාන්ස්ලූසන්ට්ව ඉවරයක් කරන්න බුචර් රහසිගත ලිපිගොනු ගන්න CIA එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ ගෙදරට යනවා.ඒත් ඉතින් එයා දෙන්නේ නැහැනේ. ඉතින් ඒ වගේම ඔයාලා දකින්න ඇති එයාව විනාශ කරන්න ක්‍රමයක් ෆ්රෙන්චි එක්ක එකතු වෙලා හොයනවා.ඒත් ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ.නමුත් අන්තිමේදී ෆ්රෙන්චි ඒක හොයා ගන්නවා.කොහොම නමුත් එයාලව හෝම්ලෑන්ඩර්ට කොටු වෙන්න ගිය අවස්තාවේදී බුචර් ෆ්රෙන්චිගේ තැන විනාශ කරලා හෝම්ලෑන්ඩර්ව වෙන පැත්තකට යවනවා. ඉතින් ඒ වෙලාවේදීම වගේ අපේ හියුහි ට්‍රාන්ස්ලූසන්ට්ව පැනලා යද්දී අල්ල ගන්නවා. ඉතින් එයා කොච්චර හියුහිට කියලා කියලා යන්න හැදුවත් අන්තිමට ඌව නැතිම වෙනවා දැක්කනේ. බූම්. මොකට කියනවද මට එතනදී නම් හිනා ගියා.
හොඳයි ඔයාලට මේ කොටසේදී දකින්න ලැබෙයි කලින් වතාවල් වලදීද ඇහුණු සංයුක්ත V කියන සංයෝගය ගැන. ඒක හරියටම මොකක්ද කියලා අද කතාවෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි.මම ඒක ගැන පොඩි විස්තරයක් ඊලඟ කොටසේදී කරන්නම්.
ඉතින් එහෙනම් කට්ටිය.වැඩිය කියන්න ඕනේත් නැහැ.කට්ටිය හොඳටම කතාවට කැමතියි වගේ නේ.ඊලඟ කොටස හෙට අරං එන්නම්.එතකන් හැමෝටම සුබ දවසක්. ජය වේවා!
උපසිරැසියට බොහොම ස්තුතියි සහො…
ඔබට ජය…!!
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
Thanks bro
Patta bro
Kiynna wachana na bro
Godk pin bro
Good luck
Bro pluwanm the expanse tv series ekta sub denna.
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මෙහෙම ඉක්මනටම ඉතුරු ටිකත් දෙමු….
Bhooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooom
thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaanksssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
ayeethhh ahala sub aka anakanma maga balann innee…………… thanks broooo
thaanks for sub
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!!!!
sub ekta thanks saho..
Thanks For Sub
සබ් එකට තෑන්ක්ස් සහෝ
04 ත් හැකි ඉක්මනින් සබ් කරමු