!…ස්පයිස් වල ෆීමෙල්…!(18+)
කොහොමද කට්ටියටම. සමාවෙන්න මේ එපිය පරක්කු වුනාට.කාට හරි බනින්න ඕනේ නම් CIB එකට බනින්න.අපේ පැත්තට සිකුරාදා කරන්ට් එක තිබ්බේ නැහැ.උදේ 8 විතර ගිහින් ආවේ හවස 5 විතර. ඒ වගේම සෙනසුරද මට පන්ති දවසෙම.හවස කොහොම හරි ඇවිත් ඉවර කරලා තමයි දැන් මේ දෙන්නේ.පාන්දර 2කට.කමක් නැහැ ඉතින් මොනවා කරන්නද නේද? ඔන්න මේ පාර නම් වැරැද්ද මගේ නෙවෙයි. එයාලා තමයි කරන්ට් එක දුන්නේ නැත්තේ. හොඳයි මේ කොටසේ නම තමයි The Female of the Species.ඉතින් මේ කොටසේ imdb අගය 9.0 වගේ ඉතාමත ඉහළ අගයක් ගන්නවා.
ඔයාලට තුන්වෙනි කොටස මතක ඇතිනේ. සංයුක්ත V අරගෙන ඒ-ට්‍රේන් තරඟය දිනපු හැටි. ඒ වගේම අපේ හියුහි හොයා ගන්නවා ඒක නිසා තමයි ඒ-ට්‍රේන්ට එදා එයාගේ වේගය පාලනය කර ගන්න බැරි වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම පොප්ක්ලෝව ඉතින් ඒ-ට්‍රේන් කියපුවට තරහ ගිහින් එයත් පොඩ්ඩක් ඒවා අරගෙන පිස්සු කෙලල අන්තිමට කොහේවත් යන අහිංසක මනුස්සයෙක්ව මරපු හැටි එහෙම. ඒ වගේම ඉතින් අපේ boys ලා ටික ඒ වාසියක් විදිහට අරගෙන ගනු දෙනුවකට යන හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම හියුහි අඳුර ගන්නවා ඇනී කියන්නේ ස්ටාර්ලයිට් කියලා. ඉතින් ඒක හොඳ විදිහට වෙන හැටි ඔයාලා හැමෝම දැක බලා ගන්න ඇති.
ඔන්න ඉතින් මේ කොටසේදී අපේ ගැහැණු චරිතය නැත්නම් ෆීමෙල්ව මුලින්ම පෙන්වනවා. ඉතින් එයා ගැන කියන්නේ නැහැ. බලලම ඒ ගැන දැන ගන්න. ඒ වගේම අද ඔයාලට පෙනෙයි හෝම්ලෑන්ඩර් කොච්චරක් නම් අසම්ජ්ජාතියෙක්ද කියලා.
එහෙනම් ඉතින් වැඩිය කියන්නේ නැහැ, කියන්න බැහැ නිදි මත නිසා. ගොඩක් දෙනාගේ ඉල්ලීම මත එක දිගට american gods ටික දීලා ඉවර කරන්න හිතුවා. ඒක නිසා grimm එක පොඩ්ඩක් පිටිපස්සට යනවා. ඒ වගේම පැහැදිලිවම කියනවා grimm එක නවත්වන්නේ නැහැ, ටික දවසකට විතරක් දෙන්නේ නැහැ කියලා විතරයි කියන්නේ.ඒක නිසා පරක්කු වුණු ගමන් කුණු හරුපෙන් බැනලා දාන්න එපා. අනික fb පිටුවට කෙලින්ම ඒක ගැන අහන්න අවශ්‍ය වෙන්නේ නැති වෙන්න තමයි මෙතන දැම්මේ. ඉතින් ඇමරිකන් gods වලින් හමු වෙමු. එතකං ඔයාලා හැමෝටම ජය වේවා!
El el ලිපිය ගොඩාක් hodai
Sub eka aul.
sub ekta thanks saho..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thanks machan …. mechchara katta kagena sub dena ubalata mokatada ban api baninneee
Thanks bro
Patta bro
Godk pin bro
Good luck
Jaya wewa……!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු එපි ටිකත් ඉක්මනටම අරන් එමු…
American Gods එක අරන් එන එක නම් සුපිරි…
එක ඉවර කරලා Grimm එක කරන්න…
Sub ekta thanks mchn.. ithuru episodes tikath danna mchn..ela
Thanks machan……jayawewa…..!
ඊළග ewath ikmanata ona
thanks for sub
Godak sthuthi bro sub ekata… Ithuru episode tikath ikmanata demu.. 🙂
Jaya wewa.!