The Boys (2020) [S02 : E03] Sinhala Subtitle

October 16, 2020 Expert Subtitler

!…මිනිසුන් දහසකගේ කඩු සමගින් කන්ද උඩින්…! (18+)

කොහොමද ඔයාලා හැමෝටම. ප්‍රමාදයට සමාවෙන්න කියන ගමන් අපි කතාව පැත්තට හැරෙමු. මේ කොටස නම් වෙලා තියෙන්නේ Over the Hill with the Swords of a Thousand Men කියලා. ඒ වගේම ප්‍රතිචාර 6000+ මේ කොටස imdb අගය 9.2 ක් ලබා ගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම මේ කොටස විකාශය වුනේ 2020 සැප්තැම්බර් 4 වෙනිදා.

ඉතින් ඔයාලා කලින් කොටසින් දකින්න ඇතිනේ කිමිකොට එයාගේ සහෝදරයාව හම්ඹ වෙනවා. ඒ වගේම අපේ බුචර් ග්‍රේස් නැත්නම් මැලෝරි ගාවට ගිහින් කියනවා මේ ත්‍රස්තවාදියාව අල්ලා දෙන්නම් එයාගේ නෝනාව ආපහු ගන්න උදව් කරන්න කියලා. ඉතින් අවසානයේදී කිමිකෝ විසින්ම එයාගේ සහෝදරයාව අල්ලාගෙන අන්තිමට කට්ටිය වෑන් එකේ දාගෙන යනවා.

ඔන්න ඉතින් මේ කොටසේදී බලා ගන්න පුළුවන් නියම වැඩක් අපේ වෝට් එකට සිද්ද වෙන. කලින් කොටසේ දී අපේ ස්ටාර්ලයිට් ට ලැබෙන සංයුක්ත V එක්ක එයාගේ plan එක ගහලා වෙන සිද්දිය තමා වෙන්නේ. මීට වඩා මුකුත් කියන්නේ නැහැ, එහෙනම් නරඹන්න.

ඉතින් ඊලඟ කොටසින් ඉක්මනින් හමු වෙමු. එහෙනම් මම ගියා. ඔයාලා හැමෝටම ජය වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
330 MB DIR
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (4)
  • sachintha Unregistered
    Android 10 UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 85

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  • Pathum Gunath User
    Android 10 Chrome 86

    උපසිරැසියට ස්තුතියි.. අනිත් ටිකත් ඉක්මනට ඕනි

  • Kanishka Malshan Unregistered
    Windows 10 Opera 71

    නියමයි, උපසිරැසියට ස්තුතියි. අනිත් සබ් ටිකත් ඉක්මනට ඕනි සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search