The Boys (2020) [S02 : E05] Sinhala Subtitle
!…අපි දැන් යන්න ඕනේ…! (18+)
කොහොමද කට්ටිය අද ආවා 5 වෙනි කොටසත් එක්ක. ඉතින් මේ කොටස නම් වෙලා තියෙන්නේ We Gotta Go Now කියලා. ඒ වගේම ලබා ගෙන ඇති imdb අගය 8.5. ඒ වගේම තමයි මේ කොටස විකාශය වෙලා තියෙන්නේ සැප්තැම්බර් 18 වෙනිදා.
ඉතින් ඔයාලට කලින් කොටස බැලුවා නම් මතක ඇති හියුවී, මර්වින් සහ ඇනී ගිහින් මේ ලිබර්ටි කියන්නේ කවුද කියලා හොයා ගත්තා. ඒ වගේම තමයි බුචර් බෙකාව කොච්චර එක්කගෙන එතනින් එලියට යන්න හැදුවත් බුචර් එයාගේ පුතාව භාර නොගනී කියන දේ නිසා බෙකා යන්න කැමති වුනේ නැහැ. කොහොම හරි අපි අන්තිමට දැක්කා ඒක දිහා බ්ලැක් නොයාර් බලාගෙන ඉන්නවා බුචර් එතනින් යනකොට.
ඉතින් අද කොටසේ ඔයාලට දකින්න ලැබෙයි හෝම්ලෑන්ඩර් කාරයා නිසා වෙන්න යන්න සිද්දියක්. ඒ වගේම තමයි අපේ බුචර්ව දැකපු බ්ලැක් නොයාර් මොකද කරන්නේ කියලා.
එහෙනම් ඉතින් යන්න වෙලාව ඇවිත් තවත් සබ් එකකින් හමු වෙමු. ඊලඟ කොටස් ටික අපේ රවීන් සහෝදරයා අරගෙන ඒවී. එහෙනම් මම ගියා ඔයාලා හැමෝටම ජය වේවා!
ස්තුතියි, ඉක්මනටම අනිත් Episode වලටත් සබ් එක දෙමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
me site eke sub adupaduwak nathuwa neat ekata tynwa bro.