The Boys (2020) [S02 : E04] Sinhala Subtitle
!…ඒ වගේ දෙයක් මේ මුළු ලෝකෙම නැහැ…! (18+)
සුබ දවසක් වේවා හැමෝමටම. ඔන්න මම season 2 වල 4 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් මේ කොටස නම් වෙන්නේ Nothing Like It in the World කියන නමින්. ඒ වගේම මේ කොටස ලබාගෙන ඇති imdb අගය 8.2.ඒ වගේම විකාශය වුනු දිනය වෙන්නේ සැප්තැම්බර් 11 වෙනිදා.
එහෙනම් කට්ටියට කලින් කොටස ගැන මතක ඇති නේ. අපේ ස්ටෝර්ම්ෆරන්ට් අපේ කිමිකොගේ මල්ලිව මරලා දැම්මා. ඒ වගේම කොහොම හරි ඇනී හියුවීව මරන්න ගිහින් යන්තම් බේරුණා. ඒ වගේම සංයුක්ත V එක සෑහෙන්න දරනු පාඩුවක් වෝට් එකට වුනත් අන්තිම්දී මිස්ටර් එඩ්ගාර් ලස්සනට ඒක මැඩ්ලින් ස්ටිල්වෙල්ගේ පිටට දාලා ශේප් වුනා.
ඉතින් ඔයාලට අද කොටසින් දකින්න ලැබෙයි, කලින් කොටසේ මතක් කරා වගේ මේ ලිබර්ටි කියන සුපිරි වීරයා ගැන. ඇත්තටම රේනර් ගේ ලිපි ගොනු අස්සේ තිබිලා මලෝරිට හම්ඹ වුනා නේ. ඉතින් ඔයාලා පුදුමත් වෙයි එයා කවුද කියලා අහුව්වොත්.
එහෙනම් මම යනවා. ඉක්මනට ඊලඟ කොටසින් නැවත මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.
නියමයි <3
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
elama bn .issarahatath sub krpn.