Published
October 26th, 2020 by
K.A Raveen
අද කතාවේ IMDB අගය 9.2යි. ඕන් එහෙනම් සේජ් ගෲව් එකේ වෙන්නේ මොකද්ද කියලත් හොයාගත්තනේ. V සංයෝගය වැඩිහිටියන්ට දුන්නම ඒක ස්ථායී කරගන්න විදියක් තමා හොයාගන්න බලන්නේ. ඒක පරීක්ෂණයක්. වැඩේ අසාර්ථක උනාම ඒ අයව මරනවා ලෑම්ප්ලයිටර්ට කියලා. ඉතින් ලෑම්ප්ලයිටර්වත් අරන් එනවා කොල්ලෝ ටික සාක්ෂි දෙන්න වොට් එකට විරුද්ධව. හියුහිටත් තුවාල උනු නිසා ලෑම්ප්ලයිටර්ව බලාගන්න කියලා තියනවා. මේකා ඉතින් ඒ කිව්ව විදියට ඉන්නේ නෑ. උඩු යටිකුරු දෙයක් කරනවා.
ඒවගේම බුචර්ලා සෙට් එක යනවා තව වැදගත් සාක්ෂියක්ව කරලියට ගේන්න. ඒ කවුද කියලා බලාගන්නකෝ. කලින් හම්බුනු චරිතයක්.
ඒ අස්සේ හෝම්ලෑන්ඩර් සහ ස්ටෝර්ම්ෆ්‍රොන්ට් පවුලක් වෙන්න දඟලනවා. ඇයි ඉතින් හෝම්ලෑන්ඩර්ට පුතෙකුත් ඉන්නවනේ.
කෝමහරි අද කතාවේ වැඩි හරියක් බුචර් වෙනුවෙන් වෙන් වෙනවා.
ඒ වගේම වොට් එකට විරුද්ධව සාක්ෂිත් හොයාගෙන නඩු විභාගය පවත්තන්න හදනකොටම බඩුම තමා. මේ කොටසට වැඩිම IMDB අගය තියෙන්නේ ඒ නිසා තමා කියලා මට නම් හිතෙන්නේ. සුපිරිම අවසානයක්.
Download Links:
Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතK.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
8.7
90%
77%
Comments: 2
Leave a Reply
Search
Login
සහන් සුලක්ඛණ
සබට ගොඩක් ස්තුතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ