The Boys (2020) [S02 : E01] Sinhala Subtitle
!…ලොකු ගමන…! (18+)
කොහොමද ඉතින් හැමෝටම, ටික දවසකට පස්සේ ඔන්න මම ආපහු the boys එකේ දෙවෙනි සීසන් එකේ පලවෙනි එපිය අරගෙන ආවා. සමාවෙන්න ලේගසිස් එකේ සබ් එක නැවතිලා තියන එකට, ඒත් කරන්න තරම් වෙලාව අඩුයි. අනික ගොඩක් කට්ටිය බලන්නෙත් නැති නිසා, මගේ වැඩ ටික ඉවර වෙලා ඒක ලබා දෙන්නම් කියනවා. මේක සතියට එක ගානේ නිසා හිමීට දෙන්න පුළුවන් වෙන නිසා සහ ගොඩක් කට්ටිය ඉල්ලීම් කරලා තිබ්බා දෙවෙනි සීසන් එකත් දෙන්න කියලා. ඔන්න එහෙනම් මට ඒක ගේන්න පුළුවන් වුණා.
හිතනවා කලින් සීසන් එක ගැන මතක ඇති කියලා. අන්තිමට මැඩ්ලින් ස්ටිල්වෙල් ගේ ඇස් දෙකත් උණු කරලා දාලා හෝම්ලෑන්ඩර් බුචර්ව බෙකා ඉන්න තැනට අරගෙන ගියපු විදිහ සහ ස්ටිල් වෙල් ගේ ගෙදර පිපුරුණු හැටි. ඉතින් මේ කොටසේ imdb අගය 8.5 වෙනවා. වැදගත්ම කාරණයක් වෙන්නේ මේක imdb වල ලෝකයේ හොඳම rate එකක් තියන tv show වල 87 වෙනි තැනට පැමිණීමට සමත් වෙලා තියනවා. ඒ වගේම මේ දවස් වල ජනප්‍රියම කතා මාලාවන් වල 2 වෙනි තැනට පත් වෙන්න වගේම එක ප්‍රයිම්ටයිම් එමි award එකකට සහ තවත් 5 කට මේ කතා මාලාව නොමිනේ වෙලා තියනවා, ඒ වගේම තවත් සම්මානයක් මේ සඳහා දිනා ගන්න පුළුවන් වෙලා තියනවා.
කොරෝනා කාලේ ගොඩක් කටයුතු අඩාල වුනත් ඇමසන් එක විසින් හොඳ මෙහෙයුමක් නිරත වෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවත් ඇති මේ කතාව සීසන් 2 රිලීස් වෙන්නත් කලින් තුන් වෙනි කතා සමය දක්වා දික් කෙරුණා. ඒ වගේම එහි එන සොල්ජර් බෝයි චරිතය සඳහා සුපර්නචුරල් හී ඩීන් වින්චේස්ටර් ගේ චරිතය රඟ පාන Jensen Ackles බවට ඔහු විසින් ප්‍රචාරය කර තිබ්බා. ඉතින් අපිට දිගටම හොඳ කතාවක් බලා ගන්න පුළුවන් වෙයි.
මේ කොටසේදී වෙන්නේ මොකක්ද කියලා බලා ගන්න මම ඔයාලටම ඉඩ දෙනවා මොකද කාල වෙලාව ගෙවෙමින් යන නිසා. ඉතින් ඉක්මනට හම්ඹ වෙමු ඊලඟ කොටසත් එක්ක. හැමෝටම සුබ දවසක් වේවා!
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks jayawewa…….!
Sub ekata thanks.!!!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :blush::punch::punch:
Subz.lk site eken duna the umbrella academy season 2 walat sub denwada
sub ekata thanx.
digatama sub denna supiri tv show ekak. cheating wife arenna. geni maranna hithena bn.
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…. එනකම් හිටියේ….
New Notification pop up එක අයින් කරන්නකෝ මචන්.. එක වදයක්… යන යන හැම එකේම එනවා.. සද්දෙත් එක්ක..
site settings ගිහින් වෙනස් කර ගන්න
හරි මචං. තැන්ක්ස්..
asama Ekak enakan balan hitiya Meke ithuru ep tikatath aniwa sub danna broo… Jayawewa:two_hearts::two_hearts::two_hearts:
thank you sub ekata