The Boys (2020) [S02 : E08] Sinhala Subtitle October 26, 2020 K.A Raveen | Expert Subtitler IMDB RATING 8.7 GENRES ActionComedyCrimeEnglish TV showsGenresSci-FiTV Shows CAST Karl Urban,Jack Quaid,Antony Starr,Erin Moriarty මොනාද මම දන්නේ (18+) ඔන්න එහෙනම් මේ කතාමාලාවේ අවසාන කොටසයි මේ අරන් එන්නේ. කලින් කතාව දැක්කනේ. උසාවිය ඉන්න එවුන්ගේ ඔළු ටික පුපුරනවා බැලුන් පිපිරෙනවා වගේ. මේක කරපු කෙනත් එතනමයි ඉන්නේ. කවුද කියලා බලාගන්නකෝ. මේ නිසාම ඇමරිකාවට සුපිරි වීරයෝ අත්‍යවශ්‍යයි කියලා තේරෙනවා. වොට් එකට ගේම දෙන්න ඔන්න මෙන්න හිටිය අපේ කොල්ලෝ ආයේත් අසාර්ථක වෙනවා. කරන්නම දෙයක් නෑනේ. සෙට් එක හදන්නේ එක එක සුපිරි වීරයාට වෙන වෙනම ප්ලෑන් ගහලා මරලා දාන්න. හියුහු සහ ස්ටාර්ලයිට් කියනවා මේක වෙන විදියකට කරමු කියලා. ඒ කිව්වටත් උන්ටත් මුකුත් කරගන්න වෙන්නේ නෑනේ. හැබැයි හිතුවෙවත් නැති එකෙක් කරන උදව්වෙන් වොට් එකට කෙළවිලාම යනවා අවසානයේ. ලස්සන අවසානයක් නේද? අපෝ නෑ. මෙතනින් කතාව ඉවර නෑ. තව සීසන් එකක් එනවා. ඒතෙක් රැඳී සිටින්න. ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි.
සබට ගොඩක් ස්තුතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thanks bro
රවීන්,සහන් ඔයාලට ස්තුතියි The boys season 2 sub වලට
Good luck :thumbsup:
Thanx machan
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Season 3 ආවහම එකටත් සබ් අරන් එමු…
සුපිරිම සිරිස් එකක්…
Thnx a lot machn
සබ් ටික නියමෙට තියෙනවා ස්තූතී