The Good Doctor (2017) [S01 : E08] Sinhala Subtitle
EP : 08
Apple..
ඇපල් ගෙඩියක් කරපු හරියක්..
සුභ දවසක් යාලුවනේ.. සියලූම ලෝකවාසී ජනතාව නිරෝගි වේවා! කියල මම ප්‍රාර්ථනා කරනව.
මාසයක විතර විරාමයකට පස්සෙ තමයි මේ කොටස ඇරගෙන එන්නෙ. 4n එක reset වුනා වගේම සොෆ්ටවෙයාර් එකේ කේස් ගොඩක් වුනා.. එහෙම නොවුනනම් මේක මීට සති දෙකකට කලින් වගේ දීල..
කොහොම වුනත් දිගටම දෙනව ඔයාල වෙනුවෙන්..
අද කතාව විකාශය වෙලා තියෙන්නෙ 2017 නොවැම්බර් 20. ඒ වගෙම IMDB අගය 8.6* ක් වෙනව. මේකෙදි ෂෝන්ගෙ අසල්වැසිය වෙන ලීනා ඇවිත් වෙන දෙයක් කතා කරන ගමන් ෂෝන් කන්න ගත්තු එයා ලග තිබ්බ අන්තිම ඇපල් ගෙඩිය කනව..ඉතිං ෂෝන් යනව තව ඇපල් ගන්න එතකොට ෂෝන්ගෙන් මංකොල්ලකාකාරයෙක් ඇවිත් පර්ස් එක ඉල්ලනව, එයා බලවෙලා බලාගෙන ඉන්නව ඉතින් හොරා අතින් හදිස්සියෙම කොකා ගැස්සිලා එතන හිටපු ගෑනු කෙනෙක්ට වෙඩි වදිනව ඒත් එක්කම කඩේ අයිතිකාරයා හොරාගෙ බෙල්ලට පොල්ලකින් ගහනව.. ඒ දෙන්නගෙ සැත්කම් දෙක තමයි ඔයාලට බලාගන්න පුළුවන් අද කොටසින්.. එතනදි බ්‍රැව්නී ඩොක්ටර් ලීම් එකට එක කියාගෙන නිකරුනෙ පනිශ්මන්ට් කනව. ශෝන් වුන හැමදේම අමතක කරල වෙඩි වැදුන ගෑනු කෙනාගෙ සැත්කමට සම්බන්ධ වෙනව ඩොක්ටර් මෙලෙන්ඩස් එක්ක ..
එහෙනම් ඔයාලම බලන්න..
ඊලග කොටසින් හම්බවෙමු..!!
එතෙක් ඔබලාට නිදුක් නිරෝගි සතියක් වේවා!!
කෙනෙක්ට වැරැද්දක් අමතක කරන්න..
ඒ කරපු වැරැද්දම හදාගන්න පුළුවන් …
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍… දිගටම සබ් දෙන්න..
ජය වේවා.! 👊👊👊
Nice work bro…
Ammo sehena kalayak balan unna sub 1 ena kam.Thanks Bro..
නියමයි….සබ් එකට තැන්ක්ස්…
thanks machn godak kal balan hitiyaaaaa
අනිත් එපි ටිකේ සබ් ටිකත් ඉක්මනින්ම දෙමු සහෝ
ඉතුරු ටිකත් දෙන්න ඉක්මනට💖
Thanx bro
ටිකක් පරක්කුයි, දැන් නිවාඩු නිසා s01 ඉවර කරල දෙන්න. Tnx sub එකට.
thanks for the sub
adds hinda sub eka download krgnn denne nane