The Good Doctor (2017) [S01 : E06] Sinhala Subtitle

February 01, 2020 Moderator

Ep: 06

බොරුවක් නෙවෙයි..

ඔක්කොටම සුබ දවසක්..
එහෙනම් මේ ඇරගෙන එන්නෙ හයවෙනි කොටස..
කොහොම වුනත් පරක්කුයි ගොඩක් සමාවෙන්න ඒකට.
මේ කොටස නම් කරල තියෙන්නෙ “බොරුවක් නෙවෙයි කියල” කියන නමින් හේතුව මේ කොටසෙදි ශෙන් ජෝශ් රෝහලෙ කට්ටිය පලවෙනි පාරට කරන සැත්කම් දෙකක් කරනව. පටන් ගන්නෙ අනතුරකට පත් වුන 23 දෙනෙක් එකපාරම රෝහල් ගත කරමින්.
එතනදි කකුල කැඩුන කෙනෙක්ට ටයිටේනියම් වලින් අස්ථියක් නිර්මාණය කරනව ඒක තමයි බොරුවක් නෙවෙයි කියල අදහස් කරන්නෙ. ඒ වගේම 4වන මට්ටමඑ පිලිස්සීමකට ලක්වුන කෙනෙක්ට ඩොක්ටර් ක්ලු වියදමින් තිලාපියගෙ හම එක්ක ප්‍රතිකාර කරනව.
එ වගේම ඩොක්ටර් බ්‍රැව්නි අතින් අත්වැරැදීමකින් රෝගියෙක්ගෙ ජීවිතෙ නැතිවෙනව..
එහෙනම් බලලම ඉන්නකො මේ කොටස..
මේ කොටසෙ iMbd අගය 8.5 *ක් ,
මේ කොටස 2017.10.30 තමයි විකාශනය වෙලා තියෙන්නෙ..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..

ඩොක්ටර් කෙනෙක්ට වුනත් අත්වැරදීමක් වෙන්න පුළුවන්..

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (16)
  • Dinithi Rajakaruna User
    Android 9 Chrome 80

    thanks for the sub

  • H.L.P.M Madhushanka User
    Windows 10 Chrome 87

    meketh link eak wada na

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 87

      fixed…..try again

  • Chinthaka Unregistered
    Android 9 Samsung Browser 13

    thanks sub ekata

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search