The Good Doctor (2017) [S01 : E11] Sinhala Subtitle
Freddie Highmore, Nicholas Gonzalez, Antonia Thomas, Hill Harper
EP : 11
Islands part one
– යමුද විනෝද චාරිකාවක්..
– යමුද විනෝද චාරිකාවක්..
සුභ දවසක් යාලුවනේ ඔයාලට.
ඔයාලට මේ ඇරගෙන එන්නෙ 11වෙනි කොටස..
මේ කොටසෙදි ඩොක්ටර් මෙලෙන්ඩස්ට වගේම ඩොක්ටර් ඇන්ඩෲස් එකතුවෙලා ඔයාලට බලාගන්න පුළුවන් ඔලුවෙන් සම්බන්ධ වුන නිවුන්නු දෙන්නෙක්ගෙ වකුගඩු බද්ධ කිරීමකට සැත්කමක් ආරම්භ කරනව, ඒ වගේම තවත් මාස 6කින් තමයි එයාලගෙ හිස් වෙන් කරන සැත්කම කරන්න යොදාගෙන තියෙන්නෙ.
ඒ අතරේ ඩොක්ටර් ග්ලස්මෙන් ෂෝන්ව තෙරපිවරයෙක් හමුවෙන්න කියල බල කරනව. එතනදි ෂෝන් හැමදේම අතෑරල දාල. එයාගෙ අසල්වැසිය ඊටත් වඩා දැන් හොදම යාලුව එක්ක නගරෙන් යනව.. එහෙනම් අපි බලමු මොකද වෙන්නෙ කියල මේ කොටසින්..
මේ 11වෙනි කොටසෙ වගේම ඊලග 12 කොටස එකිනෙකට සම්බන්ධ නිසා ඉක්මනින් ඒකත් දෙන්නම්..
7.8*ක imbd අගයක් රැදෙන මේ කොටස විකාශය වෙලා තියෙන්නෙ 2018.01.08වෙනිදා.
හිතට නිදහසක් නැති රස්සාවක් ..??
ඔබට සියලු දෙනාටම..
බුදු සරණයි.. !
anith ep walath sub kohomahari denna blnna saho..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
Season 3 එකත් මේ ලගදි ඉවර උනා නේ…
Thank you. anith ewath ikmanata danna maga balan inne danakam.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
Iwasillak nethuwa balan unne suba denakan.
Thank you so mutch….
ithuru tikath ikmanata denna ko
sub ekata thank you
Podi deyak unat mat nam me sub 1k maarama watinawa bro
Tv series 1 ewara wenkm ma sub tika hadanna plz
Meka loku pinak
Thannnnnnnnks