The Good Doctor (2017) [S01 : E09] Sinhala Subtitle
Freddie Highmore, Nicholas Gonzalez, Antonia Thomas, Hill Harper
EP : 09
Intangibles – මේ තරම් සියුමැලිද හදවත..
සුභ දවසක් යාලුවනේ .. ඔයාලට මම 9 වෙනි කොටසත් ඇරගෙන ආව.. ඔක්කොමල ගෙවල් වලටම වෙලා ඉන්න.. තමන් තමන්වම ආරක්ෂා කරගන්න.
සෙන් බොන්වෙන්චර් රෝහලේ මානුෂවාදී වැඩපිලිවෙලට අනුකූලව කොංගෝ වල සිටින කුඩා දරුවෙක්ට නොමිලේ ප්‍රතිකාර කිරීමට තීරනේ කරනව, ඒ ඔහුගෙ හදවත් රෝගයක් වෙනුවෙන්.
ඩොක්ටර් මෙලෙන්ඩස්ට සැක සහිත සැත්කමක් වෙනව මේක ඒත් ෂෝන්ගෙ හැකියාව නිසා ඒක ගොඩ යනව..
ඒ වගේම ලීයා එක්කත් සම්බන්ධය තව දුරටත් මුවහත් කරගන්න ෂෝන්ට පුළුවන් වෙනව.
ඒ අතරතුරේ රෝගියෙක්ගෙ නැතිවුන නිදර්ශකයක් හොයන්න බ්‍රැව්නී වගේ ඩොක්ටර් ඇන්ඩෲසුත් එකතු එනව අවසානයේ ලොකු වන්දියක් එක්ක රෝගියව නිදහස් කරන්න වෙනව..
7.6*ක imbd අගයක් රැදෙන මේ කොටස විකාශය වෙලා තියෙන්නෙ 2017.11.27 වෙනිදා.
මිනිස්සුන්ට ඔක්කොටම වඩා ඕන.. ජීවත් වෙන්න බලාපොරොත්තු ද??.
sabata bohoma thuthi saho.jaya wewa
බොහොම ස්තුති සහො..
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. දිගටම සබ් දෙන්න..
ජය වේවා.! 👊👊👊
ස්තුති සහො..
අනිවාර්යයෙන් දෙනව.
එලම සහෝදරයා ගොඩක් ස්තුතියි
තෑන්ක්ස් මචං… ඔක්කොම ටික දාමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සබ් එක කරපු ගමන් දානව,
බොහොම ස්තුති සහෝ.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුති සහො..
තැන්ක්ස් මචං ,ඉතුරුටිකත් ඉක්මනින්ම ලැබෙයිකියල බලාපොරොත්තු වෙනවා
පුළුවන් ඉක්මනට දෙනව සහො,
බොහොම ස්තුති ..
ko meke ithuru sub tika dunnanam watinawa bro
Thanks bro sub ekata anith epi tiketh sub ikmanata daanna👍👍👍😜😜😜
Thanak u, thanak u 👍👍
එකෙන්ම වටිනවා මචන් බොහොම ස්තූතියි
sub link eka na