The Good Doctor (2017) [S01 : E03] Sinhala Subtitle

Ep: 03 ඔලිවර්..
සුභ දවසක් ඔක්කොටම.. එහෙනම් මේ ඇරගෙන එන්නෙ තුන්වෙනි කොටස.. මේ කොටස නම් කරල තියෙන්නෙ "ඔලිවර්" කියන නමින් හේතුව මේකෙදි අක්මා බද්ද කිරීමකට ප්‍රවාහනයක් සිදු වෙනව එතකොට අක්මාවදන් දුන්න කෙනා තමයි ඔලිවර් එයාට ගෞරවයක් වශයෙන් තමයි මේක ඒ නම්න් නම් කරල තියෙන්නෙ.. මේ කොටසෙ iMbd අගය 7.7 ක් මේකෙදි ඔයාලට බලාගන්න පුළුවන් අවයවයක් ප්‍රවාහනය කරනකොට දැනගන්න ඕන දේවල්. එතකොට මේක ප්‍රවාහනය කරනකොට අතරමගදි අවයවයටත් ශල්‍ය කර්මයක් කරනව. එතකොට මේකෙ අක්මාව බද්ද කරන්න ඉන්න කෙනාගෙ තොරතුරු හොයල බලනකොට එයා බද්ද කිරීමෙ නීතිරීති බිදල ඒක නිසා එයාට ආයිමත් මාස හයක් ලිස්ට් එකේ ඉන්න වෙනව. ඒ අතරතුරේ වෝන්මේකර් කියල ලොකු ධනවතෙක්ගෙ ශල්‍යකර්මයකට ඩොක්ටර් ඇන්ඩෲස් වගේම මෙලෙන්ඩෙස් දෙන්නම එකට වැඩ කරනව. ඒතකොට දැනගන්න ලැබෙනව ඩොක්ටර් ඇන්ඩෲස් ප්ලාස්ටික් සැත්කම් පිලිබද ශල්‍ය වෛද්‍යවරයෙක් කියල. මේ කොටස 2017.10.09 තමයි විකාශනය වෙලා තියෙන්නෙ.. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..නමක් නොදන්නා කෙනෙකුගේ හෝ ජීවිතයක් රැකගැනීමයි වැදගත්..
8.2
IMDB
IMDB
Year : 2017
Actors : Freddie Highmore, Nicholas Gonzalez, Antonia Thomas, Hill Harper
Shaun Murphy, a young surgeon with autism and Savant syndrome, is recruited into the surgical unit of a prestigious hospital.

2022-07-29 08:39 am
SubzLK වෙනුවෙන් Mihira Madushanka කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 8197
- File Size : 20.218KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
The Good Doctor (2017) Sub Collection
Previous Episode
The Good Doctor (2017) [S01 : E02] Sinhala Subtitle
Next Episode
The Good Doctor (2017) [S01 : E04] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Updated : 2025-02-08
Windows 10Chrome 79
සුපිරි මචං.. එක දිගටම එපි 4ක් බැලුවා.. ඉතුරු ටිකත් දීපන් ඉක්මනට.. මේක මරු බං..
සබ් 1ට තැන්ක්ස් හොඳේ…………..
Android 8.1Chrome 80
ඇත්‍තටම නියම වැඩක් brooo.thankssssssss
Windows 7Chrome 86
Araka close karanna on ne bokka