The Good Doctor (2017) [S01 : E13] Sinhala Subtitle
Freddie Highmore, Antonia Thomas, Hill Harper, Richard Schiff
EP : 13
Seven reason
– හේතු හදන් බොරු කියනව..
සුභ දවසක් subz.lk රසවතුන් හැමදෙනාටම.
ඔයාලට මේ ඇරගෙන එන්නෙ 13වෙනි කොටස..
ඒ වගෙම පලමු කතා සමයෙ මාව ඔයාලට හම්බෙන අන්තිම කතාංගය..
මොකද මෙතනින් පස්සෙ ඔයාල එක්ක එකතු වෙන්නෙ රවීන් සහො.. එයා ගොඩක් කැමැත්තෙන් ඉතිරි කොටස් ටික කරන්න බාරගත්ත. මාට ඔයාල සහයෝගය දුන්න වගේ එයාටත් මේ කතා මාලව ඉදිරියට කරගෙන යන්න සහයෝගය දෙයි කියල මම බලාපොරොත්තු වෙනව..
7.3*ක imbd අගයක් රැදෙන මේ කොටස විකාශය වෙලා තියෙන්නෙ 2018.01.22වෙනිදා.
ඔයාල දකින්න ඇතිනෙ ගිය කොටසෙ ගොඩක් දුක්මුසු සිද්දීන් ගොඩක් සිද්ද වුනා.
ඩොක්ටර් මෙලෙන්ඩස්ගෙ පෞද්ගලික ජීවිතේ අවුල් ජාලයක් වෙනව. ග්ලස්මෙන් එක්ක ෂෝන්ගෙ සම්බන්දතාවය දුරස්වීම වගේ දේවල්. ඒත් එක්කම ජෙරාඩ් නැවත සේවයට එනව, ඒ එන්නෙ රෝහලත් එක්ක නීතිමය වශයෙන් ගනුදෙනුවක් ඇතිකරගෙන ඒත් එක්කම බ්‍රැව්නී දැනගන්නව ඩොක්ටර් කොයිල් අස් කරල කියල ඒකටත් හේතු හොයන්න උත්සාහ කරනව එයා.
ඒ වගේම අද දවසෙ වෙන සැත්කම් දෙකේදිම රෝගීන් බොරු කියන්න උත්සාහ කරනව එත් අවසානයෙ සියල්ල එලිවෙනව. ඒ අතරෙ ෂෝන්ට අසල්වැසියෙක් අලුතෙන් එනව..!
එහෙනම් මේ කතාංගයේ ඉතිරි කොටස් 5ම රවීන් මල්ලි ඔයාලට ඇරගෙන එයි..
මේ වෙනකම් කම්නෙ කරල ඩවුන්ලෝඩ් කරල මාව දිරිමත් කරපු ඔයාලට ගොඩක් ස්තුති ..
කවුරුත් නොකරපු ඒත් මේ වගේ විශිෂ්ඨ කතා මාලාවක් ගෙන එන්න ලැබුන එක ගැන නිහතමානීව ආඩම්බර වෙනව..
ඔබට සියලු දෙනාටම..
බුදු සරණයි.. !
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. Season 1 එකේ මුණගැහෙන අන්තිම episode එක උනාට season 2 එකේ episode එකකින් හෝ දෙකකින්වත් මුණගැහේවි කියල බලාපොරොත්තු වෙනව බ්‍රෝ 👊👊👊..
ජය වේවා.! 👊👊
aniwaryen saho..
bohoma sthuthie
බොහෝම ස්තූතතියි අයියේ…දෙවෙනි සේසන් එකෙන් ලගදිම බලාපොරොත්තු වෙනව අයියව…
නැවත වතාවක් මේ කරන සේවයල බොහෝම ස්තූතිවන්ත වෙනව හදවතින්ම…..
Puluvan hama velavema sub karanna , oya vagema anith ayath karana sevayata bohoma sthuthi,, jaya veva
නියමයි…සබ් එකට තැන්ක්ස්…