The Good Doctor (2017) [S01 : E14] Sinhala Subtitle
Freddie Highmore, Antonia Thomas, Hill Harper, Richard Schiff
හරි වැඩි කතා අවශ්‍ය නෑ. කෙලින්ම කතාව දිහාවට හැරෙමු.
තරඟය
අද තියෙන්නේ නේවාසිකව ඉන්න දොස්තරවරුන්ගේ තරඟයක්. රෝගලේ ගුණාත්මභාවය වැඩි කරන්න කියලා ඩොක්ට ලිම් යෝජනා කරනවා ඩොක්ට මෙලෙන්ඩෙස්ට තරඟයක් තියමු කියලා. ඩොක්ට බ්‍රැව්නී, ඩොක්ට රෙස්නික්, ඩොක්ට මෙලෙන්ඩෙස් සමඟ එක කණ්ඩායමකුත්, ඩොක්ට මර්ෆි, ඩොක්ට කලු, ඩොක්ට ලිම් එක්ක තව කණ්ඩායමකුත් විදියට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා. එකම විදියේ අසනීප තත්ත්වයන දෙකක් කියලා හිතලා තමා මුලින් ප්‍රතිකාර කරන්න පටන් ගන්නේ. අන්තිමට කණ්ඩායම දෙකම හිතුවෙවත් නැති කාරණා නිසා සංකීර්ණතා මුහුණ වල දෙනවා. ඒවගේම ඩොක්ට ඇන්ඩෲස්ටත් අද තමන්ගේ ජීවිතයේ ලොකු පෞද්ගලික ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා.
එහෙනම් කතාව බලන්න ඔයාලට බාරයි.
ඒ වගේම කියන්න ඕනා මන් මේකේ සමහර තැන්වල තියෙන වෛද්‍ය වචන ඒ විදියටම පාවිච්චි කරලා ඒකේ තෙරුම මම සඳහන් කරලා තියෙන මම දන්න තරමින්. ඉතින් පොඩ්ඩක් නැවතිලා ඒවත් කියවගෙන යන්න. කතාව බලන ගමන් දැනුමටත් යමක් එකතු වේවී කියලා හිතනවා.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
බොහොම ස්තූතියි
mama sub eka ganna ba ne
bohoma sthutie saho sub ekata
බොහොම ස්තූතියි සහෝ💪💪💪
Thanks Saho sub ekata .digatama sub demu.
බොහොම ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි
Genius S 2 ekatah puluwn sub denna
දැනට කතා කිහිපයකටම සබ් කරනවා.
වෙලාවක් හම්බුනු ගමන් කරන්නම් සහෝ
Oyata puluwn welawaka sub krnna ❤
patta machoo… anik tikath puluwan ikmanata denna,
හරි සහෝ දෙන්නම්
Download wenne na wena site open wennee
wennee
machan S2 ekatath dapna puluwan kmanata anyway tanks sub ekata :heart::heart: