The Good Doctor (2017) [S01 : E02] Sinhala Subtitle
Freddie Highmore, Nicholas Gonzalez, Antonia Thomas, Hill Harper
Ep: 02 රාශිමෝර් කන්ද…
සුභ දවසක් ඔක්කොටම..
එහෙනම් ඔයාල පුන පුනා බලා හිටපු දෙවෙනි කොටස.
කලින් කිව්ව වගේ ගොඩක් රාජකාරි එක්ක තමයි මේක ඔයාලට ඇරගෙන එන්නෙ ඒක හින්ද ඉවසීමෙන් ඉන්න. ඔක්කොම අනිවාර්යයෙන් දෙනව..
පළවෙනි කොටසෙදි ඔයාල දැක්කනෙ ෂෝන් සෙන් ජෝශ් බොන්වෙන්චර් රෝහලේ පුහුණු ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට බැදෙනව. ඒ අතරෙ එයාගෙ සහෝදරයා පොඩි කාලෙදිම නැතිවෙන හැටිත් බලාගන්න පුළුවන් වුනානෙ.. IMBD අගය 8.5* වන මේ කොටස 2017.10.02 තමයි විකාශනය වෙලා තියෙන්නෙ. ඉතිං මේ කොටසෙදි බලාගන්න පුළුවන් ෂෝන්ට ඩොක්ටර් මෙලෙන්ඩෙස් රාජකාරි පවරන හැටි වගේම එයා ඒ දේවල් කරන හැටි. සමාජශීලි නැති නිසා ගොඩක් ගැටලු වලට මූන දෙන්න ෂෝන්ට සිද්ද වෙනව..
තාත්ත වෙනුවෙන් නිවන් සුව පාර්ථනා කරපු.. වගේම කමෙන්ට් කරපු සබ් එක ඩවුන්ලෝඩ් කරපු ඔක්කොටම ස්තුතියි
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..
sub ekata thanks saho
Sub ekata thanks bro ikmanata anit tikat dana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. අනිත් episode ටිකටත් ඉක්මනට සබ් එක දෙමු 💪..
ජය වේවා.! 👊
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Meka dankan balan hitiye
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
උපසිරැසියට බොහොම ස්තුතියි අනිත් episode ටිකටත් ඉක්මනට සබ් එක දෙමු
සබ් එකට බොහොම ස්තූතියි සහෝ
සුපිරි මචං.. එක දිගටම එපි 4ක් බැලුවා.. ඉතුරු ටිකත් දීපන් ඉක්මනට.. මේක මරු බං..
සබ් 1ට තැන්ක්ස් හොඳේ…………..
ඒ බම් සබ් එක ෆිල්ම් එකේ මොන කොපිවලටද බම් සෙට් වෙන්නෙ?
Bro mma make deela tyna link eken download kara ekla subtitles dapuwhma ewa tikak kalin ne yanne 😓
player eken subtitle time eka chuttak hadagana .
meke sub eaka nene