The Good Doctor (2017) [S01 : E16] Sinhala Subtitle
IMDB RATING
8.2
CAST
Freddie Highmore, Antonia Thomas, Hill Harper, Richard Schiff
හොඳයි අද සෙනසුරාදා දවසේ ඇඳිරි නීති අස්සේ හැමෝම ගෙදර ඉන්න නිසා බොහෝ දෙනා චිත්‍රපටි, රූපවාහිනී කතා මාලා එහෙම නරඹනවා ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ හින්දම මාත් මේ කතාවේ තවත් එක් කතාංගයකට උපසිරැසිය ගෙනාවා. පුලුවන් ඉක්මනින්. ඉතින් මේක දැනටමත් නරඹන රසික පිරිස මේ කතාව ගැන නම් හොඳට දන්නවා. තවම නරඹලා නැත්නම් කියන්න තියන්නේ නැරඹිය යුතුම කතා මාලවක් කියලා තමා. ඉතින් ඉතිරි අය මේක බලලා නිකන් යන ගමන් කොමෙන්ටුවක් දාගෙනම යන්න. මොකද ඒ දිරිගැන්වීම අපිට වටින නිසාවෙන්.
හරි කතාව දිහාවට හැරුනොත්, ඩොක්ට ක්ලෙයාර්ව හොයාගෙන අද එයාගේ අම්මා එනවා. ඒ හමුවීම කොයි වගේ තියේවිද ඊටපස්සේ අද මෙලෙන්ඩෙගේ පළවෙනී රෝගියා ආපහු එනවා රෝහලට. අංශභාගය හැදුනු කෙනෙක්. පාක්, බ්‍රවුනී, මර්ෆි කට්ටියගේ ආධාරයෙන් සැත්කමක් කරලා හොඳ කරනවා. හැබැයි සැත්කම කරන එකනම් එච්චර ලේසි වෙන්නේ නෑ. අනෙක් අතට කට්ට කපටි රෙස්නිකුත් යටිකූට්ටූ වැඩ ටික කරගෙන යනවා. ඒ වගේමයි ඩොක්ට ඇන්ඩෘස්ගේ ප්‍රශ්නය. ඒකට එයා මොනා කරාවීද?
එහෙනම් ඉතින් කතාව නරඹල ඉමුනේ කට්ටියම. නැවත හමුවෙමු.
Niyamai bro ,,,, digatama oya vidiyata sata sata gala sub denna puluvan bvenna oni ,,, tnks bro
හරි බොහොම ස්තූතියි සහෝ
sirawata patta happy saho. me 15 balala iwara una gaman 16 th awith . thank thank a lot. digatama sub demu saho. good luck
බොහොම ස්තූතියි
Season 3tama ikmanata sub denna saho.
උත්සහ කරන්නම් සහෝ
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
බොහොම ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Season 1 එකේ තව එපි දෙකයි…
link eka wada na