The Good Doctor (2017) [S01 : E04] Sinhala Subtitle
Freddie Highmore, Nicholas Gonzalez, Antonia Thomas, Hill Harper
Ep: 04 පයිප්ප (ස්නායු)..
ලැබුවාවු 2020 අවුරුද්ද සබ්.එල්කේ පරිශීලක ඔබට සුබ නව වසරක් වේවා.ඔක්කොටම සුබ දවසම්..
එහෙනම් මේ ඇරගෙන එන්නෙ හතරවෙනි කොටස..
මේ කොටස නම් කරල තියෙන්නෙ “පයිප්ප (ස්නායු)” කියන නමින් හේතුව මේ කොටසෙදි පයිප සම්බන්ධව වගේම ස්නායු සම්බන්ධ ශල්‍යකර්මයකුත් ඔයාට බලාගන්න පුලුවන්. ව්‍යවහාරිකව පයිප්ප ලෙස තමයි ස්නායු හදුන්වන්නෙ..
ඉතින් ඒත් එක්කම භෲණ සැත්කම් බලාගන්නත් පුළුවන් ඔයාලට.. ෂෝන් වගේම ක්ලැරී එක්ක මේ පාර ඩොක්ටර් ඇන්ඩෲ එක්ක තමා වැඩ කරන්නෙ.. මෙලෙන්ඩෙස් තමයි භෲණ සැත්කම කරන්නෙ.. මේකෙදි මවත් දරුවත් බේරගන්නෙ මවගෙ හවදත නවත්තල භෲණයා එලියට ඇරන්
මේ කොටසෙ iMbd අගය 8.3 ක් ,
මේ කොටස 2017.10.09 තමයි විකාශනය වෙලා තියෙන්නෙ..
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..
ජීවිතයක් නැතිවෙනකම් බලා සිටිනවට වඩා උත්සාහ කිරීමත් වැදගත්..
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. දැනට season 03ක් දක්වා කතාව ඇවිල්ලා තියෙනව ඒ සේරටම සබ් දෙන්න.. අවසානයක් වෙනකන්ම සබ් දෙමු මේකට අතරමඟ නවත්තන්නෙ නැතුව 👊👊..
ජය වේවා.!
sub ekata thanks saho
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
thanks for sub
ikmanin ithuru tikath demu.. asawen bln inne thanks
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
උපසිරසට බොහොම ස්තූතියි
සුපිරි මචං.. එක දිගටම එපි 4ක් බැලුවා.. ඉතුරු ටිකත් දීපන් ඉක්මනට.. මේක මරු බං..
සබ් 1ට තැන්ක්ස් හොඳේ………….. <3
බොහොම ස්තුතියි උපසිරසියට.ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න.ජයවේවා….
supiri bro … okkoma ona
sub ekt thanks