The Good Doctor (2017) [S01 : E12] Sinhala Subtitle
Freddie Highmore, Antonia Thomas, Hill Harper, Richard Schiff
EP : 12
Island : part two
– ජෙනීගේ නික්ම යෑම.
සුභ දවසක් යාලුවනේ ඔයාලට.
ඔයාලට මේ ඇරගෙන එන්නෙ 12වෙනි කොටස.. කලින් කොටසෙ ඉතිරි ටික තමා මේකෙ තියෙන්නෙ..
8.2*ක imbd අගයක් රැදෙන මේ කොටස විකාශය වෙලා තියෙන්නෙ 2018.01.12වෙනිදා.
ඔයාල දකින්න ඇතිනෙ ඔලු දෙකෙන් සම්බන්ධ වෙලා ඉන්න නිවුන්නු දෙන්න එයාලගෙ වකුගඩු බද්ධයක් මුලින්ම සිද්ද වෙනව ඊට පස්සෙ.. හදිසියෙම ඔලු දෙකත් වෙන් කරන සැත්කම කරන්න වෙනව. ඒත් කේටිට සිහිය එන්නෙ නෑ..
ජෙනීට සිහිය ආවත් එයාල දැනගන්නව ජෙනිගෙ හදවත ගොඩක් දුර්වලයි කියල..
ඊට පස්සෙ කේටිගෙ ස්වසන ආදාරක ගලවල.. කේටිගෙ හදවත ජෙනීට දෙන්න යෝජනා කරනව. ඒත් එ මැෂින් ගලවනකොට කේටිට සිහිය එනව.. ඒත් එක්කම ජෙනීවයි කේටී වයි ආයිමත් කලව වලින් බද්ද කරනව ඒත් කේටිගෙ හදවත දෙන්නටම ප්‍රමාණවත් වෙන්නෙ නෑ ඒක නිසා ජෙනී මැරෙනව.. පස්සෙ කේටීව වෙන් කරනව ආයිමත් ජෙනිගෙන්..
ඒ අතරෙ ලියා එක්ක ට්‍රිප් එකක් ගිය මර්ෆි ඔක්කොමලව පුදුම කරමින් ආයිමත් රෝහලට එනව.. ඇවිත් එයාට අස්වෙන්න ඕන කියල කියනව.. එහෙනම් මේ කොටසත් බලන්න..
ඔබට සියලු දෙනාටම..
බුදු සරණයි.. !
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Tnx bro, hamadama avith balanava sub dalada kiyala me sare nam avasaneta lan vigena enne neda me kathava okkama denna velaava, shakthiya vadi vadiyen labenna ,,,, jaya vevaa
Ep 1 ඉදන් බලනවා, උපසිරැසි වලට ස්තුතියි ,