• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • The Magicians [S01 : E01] Sinhala Subtitle

The Magicians [S01 : E01] Sinhala Subtitle

2017/01/09 at 10:24 am
Sadun Karunarathna

හායි යාලුවනේ මම සදුන් .මේ මගේ පලවෙනි උපසිරැසිකරණය Subz LK වෙබ් අඩවියට කරන.මේ Site එකේ Admin කෙනෙක් වන  ''සමීර'' තමා මට  අරාධනා  කලේ .ඉතින් මන් ඒක හිස්මුදුනින්ම පිළිගෙන අද මේ පලවෙනි පියවර තියන්නේ .උපසිරස ගැන කියනවනම් පොඩි පොඩි අඩුපාඩු ඇති .මොකද පලවෙනි එකනේ .අපි එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු...

කතාව ගැන කියනවනම් සුපිරි මැජික් ටෙලි කතා සෙට් එකක් Imdb මිටරේ 7.5 අගයක් අරන් තියෙනවා ඒකෙන්ම තේරෙනවනේ සුපිරි කතාවක් කියලා. මේ කථාමාලාව කොටස් 13 කින් සමන්විතයි. මේක 2015 දෙසැම්බර් 16 තමා විකාශය වීම ආරම්බ වුනේ.මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි Quentin .ඔහු වටා දිව යන ලස්සන මයාකාර තමා යන්නේ .Quentin කියන්නෙත් සුපිරිම මයකාරයෙක්.ඒක අපිට ඉස්සරහා කතාවලදී දැකගන්න පුළුවන්.මේ කතාවේදී වෙන්නේ ඔහු මයා පාසලකට ඇතුලත් වෙලා එයාගේ මායා හැකියාවන් දියුණු කර ගන්න එක .හැම කතාවකම ඉතින් හතුරෙක් අනිවරෙන්ම ඉන්නවනේ .මේකෙත් ඉන්නවා .ඔයාලට කතාව බලාගෙන යද්දී තේරෙයි . එහෙනම් වැඩි කතා ඕනේ නෑ කථාව බලලම ඔයාල තීරණය කරන්න.සබ් එක බාගෙන Comment එකකුත් දාගෙනම යන්න කියල ආරාධනා කරනවා.දෙවන කොටසෙන් හම්බෙනකන් හැමෝටම ජයවේවා!!!

Spoiler Warning : Quentin Coldwater, a grad student at Brakebills College for Magical Pedagogy, has been fascinated by the magical fantasy world since he was young. But as he has gotten older, Quentin and his 20-something friends have discovered that the magical world they read about as children is not only real, but poses dangers to humanity. While studying at the secret upstate New York school, the friends struggle to cope with the aftermath of a catastrophe that befalls the institution. The fantasy series is based on a series of novels by Lev Grossman...

සිංහල උපසිරැසිය ලබා ගන්න 11322
The Magicians Sinhala Sub Collection
Previous Episode
The Magicians (2015) [S03 : E13] Sinhala Subtitle
Next Episode
The Magicians [S01 : E02] Sinhala Subtitle
Profile
0
Movies
2
Tv episodes
2
All

SubzLK වෙනුවෙන් Sadun Karunarathna කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Nirma Maleesha Unregistered User
    Android 5.1Chrome 50

    Ela ela???? digatama sub denna yalu

    2017-04-29 at 7:45 am
    Reply
  • aselaravin Unregistered User
    Windows 8.1Opera 45

    බොහොම ස්තුතියි 01 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

    2017-06-18 at 5:51 pm
    Reply
  • Chathura Unregistered User
    Android 4.4Chrome 58

    Link eka wadha nane

    2017-06-19 at 4:41 pm
    Reply
  • Ravindu wasantha User
    Android 4.4Chrome 58

    Ilaga eke sub oneeee
    –

    2017-07-22 at 11:06 am
    Reply
  • හිරාන් ශාරංග Unregistered User
    Android 7Samsung Browser 5.4

    අලුත් ටීවී සීරිස් එකක් බලන්න ආවා ආසාවක්.. ටිකක් නවත්තලා තිබුනෙ සීරීස් බැලිල්ල. මේ සීරීස් එක හොඳයි කියලා දැනුනු නිසා මෙන්න මමත් මේක බලන්නයි හදන්නෙ..
    ගොඩක් ස්තුතියි ⁣සහෝ සබ් වලට.. ??

    2017-07-30 at 7:07 am
    Reply
  • Rashmika Unregistered User
    Windows 10Chrome 61

    thanQ saho sub ekata

    2017-10-04 at 5:29 pm
    Reply
  • AWNCK Unregistered User
    Windows XPChrome 49

    Thanks Bro

    2017-11-23 at 5:21 pm
    Reply
  • chamith Unregistered User
    Windows 7Chrome 63

    eka link ekak download karaganna bane

    2018-01-23 at 4:30 pm
    Reply
  • Sameera Madusanka User
    Windows 10Chrome 68

    thanks bro thanks

    2018-08-23 at 7:01 pm
    Reply
  • sanjaya Unregistered User
    Android 6UC Browser 12.9

    *Good job✌️✌️✌️✌️

    2018-11-09 at 9:30 am
    Reply
  • හිරාන් ශාරංග Unregistered User
    Android 10Samsung Browser 12.1

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

    2020-12-08 at 10:49 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms