The Magicians [S01 : E11] Sinhala Subtitle

June 17, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

සෑගෙන දවසකට පස්සෙ The Magicians 11 වෙනි කොටසට උපසිරැසිය කරන්න වෙලාවක් ලැබුණ.මම දන්නවා මේ කොටසත් ගොඩක් පරක්කු වුණා, කට්ටිය මට සමාවෙන්න ඒ ගැන.අද කොටස නම් වෙන්නෙ Remedial Battle Magic කියල.මේ කොටස විකාශය වූ දිනය වෙන්නෙ 2016 මාර්තු 28.මම පොඩ්ඩක් ගිය කොටස මතක් කරලම ඉන්නම්කො…

මතකනෙ අර ප්ලොවර් මන්දිරයෙන් ගෙනාපු බොත්තමත් අරන් අතුරුදන් වුණ පෙනී මතුවෙන්නෙ නැතිලන්තෙ (මම දාපු නමක් හොඳේ) කියල ලෝකයක තියන පොකුණකින්.ලෝකයක් කිව්වට ඒක අමුතුම පිස්සු ලෝකයක් කියලත් කට්ටියට  මතකනෙ (අපේ ලෝකෙ සතියක් කියන්නෙ නැතිලන්තෙ අවුරුද්දක් විතර).එහේ පුස්තකාලෙකින් මෘගය ගැන ලියවුනු පොතක තොරතුරු වගේකුත් හම්බවුණා පෙනීට.ඊට පස්සෙ ආපහු  පෘතුවියට එන්න හැදුවත් තමන් ආපු පොකුණ හොයාගන්න බැරිවෙනව පෙනීට.ඒනිසා කොහොමහරි මේ පිස්සු ලෝකෙන් බේරෙන්න ආඩම්බරකාර පෙනීට සිද්ධවෙනව  ක්වින්ටන්ගෙන් උදවු ඉල්ලන්න.පෙනීව බේරගන්න ක්‍රමයක් හොයන ක්වින්ටන්ට ඇලිස්ගෙ මහගෙදර යන්න වුණා, ඒ ඇලිස්ගෙ අම්ම අඳුනන ජෝ නම් සංචාරකයෙක්ගෙන් උදවුවක් ඉල්ලගන්න.ඇලිස්ගෙ ගෙදරත් තනිකරම රෝම විකාරයක් කියල මතකනෙ.කොහොමින්හරි ජෝගෙ උදවුවෙන් අමුතුම තාලෙ මන්තරයකින් ඇලිස් සහ ක්වින්ටන් සමත් වෙනව පෙනීව නැතිලන්තෙන් බේරගන්න, එතනිනුයි ගිය කොටස අවසන් වුණේ…

අද කොටසෙදි,තවත් ලස්සණ සිද්ධි ටිකක් වෙනව.ඉතින් ඒ ටික නරඹන්න කියල ආරාධනා කරමින්ම මම යනවා,ඊලඟ කොටසින් හමුවෙමු…

Spoiler Warning : Quentin and the others learn battle magic and prepare for a showdown in Fillory; Julia and Kady take on a mission with the Free Traders…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (7)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 59

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, කවීෂ!

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 11 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …12 කොටසත් දෙනකන් බලන් ඉන්නවා අපි …

    • hasitha Unregistered
      Windows 7 Firefox 53

      බොහොම ස්තූතියි, aselaravin! 12 වෙනි කොටස ඉක්මනින්ම දෙන්නම්.

  • asala Unregistered
    Android 4.4 UC Browser 11.3

    Sub tika denna bro ikmanata .kohoma unath api innawa me kathawa ekka digatama. Thanks

  • ishan Unregistered
    Android 8 Chrome 67

    නියමයි…..ජයවේවා..!✌😇

  • kusal User
    Windows 10 Opera 56

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search