සෑහෙන දවසකට පස්සෙ ඔන්න යන්තම් The Magicians එකේ 10වෙනි කොටසට සබ් කරන්න ඉඩක් ලැබුණ.කට්ටිය මට සමාවෙන්න ඕනෙ ප්‍රමාදයට.පසුගිය කොටසෙදි වුණේ ක්වින්ටන් ඇතුළු පිරිස ගියා ෆිලොරි පොත් රචකයා වන ක්‍රිස්ටොෆර් ප්ලොවර්ගෙ මන්දිරයට.එතනදි ඔයගොල්ලන්ට දැනගන්න ලැබුණනෙ ගැන සහ ඔහුගේ සැඟවුණු ජීවිතය ගැන, ඒ වගේම චැට්වින් සොහොයුරන්ගේ දුක්ඛිත කථා පුවතත්.ඒ වගේම ප්ලොවර් මන්දිරයට ගිය අපේ කට්ටිය ආපහු ආවෙ ෆිලොරියට යන දොරටුවක යතුරක් බව කියන බොත්තමකුත් අරගෙන.හැබැයි හිතුවක්කාර පෙනී බොත්තම අතට ගත්තු ගමන් අතුරුදන්.පෙනී කොහෙද යන්න ඇත්තෙ? ඒකට උත්තරේ ලැබෙන්නෙ අද කොටසින්…බොත්තමත් එක්ක අතුරුදන් වුණ පෙනී මතුවෙන්නෙ වෙනම ලෝකෙකින්..එයාව බේරගන්න ක්වින්ටන්ටයි ඇලිස්ටයි අමුතුම මන්තරයක් තමයි කරන්න වෙන්නෙ.ඒ අස්සෙ මාර්ගෝට තවත් ප්‍රශ්ණයක්.. ඔන්න ඔය වගේ සිද්ධි ටිකක් තමයි අද කොටසෙ තියෙන්නෙ..
ඉතින් 2016 මාර්තු 21 දින විකාශය වූ මේ කොටස නම් වෙන්නෙ Home Coming එහෙමත් නැත්නම් නිවසට පැමිණීම කියල, එහෙනම් බලන්න මොකද්ද මේ වෙනම ලෝකය කියල…එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු…
Spoiler Warning : Penny travels to the world of The Neitherlands, and Quentin and Alice work together to save him; Julia joins an eclectic group of magicians…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!
thanks Bro..!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ස්තුතියි මචන්. දිගටම සබ් දෙමු. ජය!!!
Ithuru sub tika denna bariweida
Anith ewath dapanko machn ikmanat..dan godak evilla
sub aka parakkui bro………………………………!
බොහොම ස්තුතියි 10 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …
Thnx bro sub ekata✌😇
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!