The Magicians [S01 : E01] Sinhala Subtitle
හායි යාලුවනේ මම සදුන් .මේ මගේ පලවෙනි උපසිරැසිකරණය Subz LK වෙබ් අඩවියට කරන.මේ Site එකේ Admin කෙනෙක් වන ”සමීර” තමා මට අරාධනා කලේ .ඉතින් මන් ඒක හිස්මුදුනින්ම පිළිගෙන අද මේ පලවෙනි පියවර තියන්නේ .උපසිරස ගැන කියනවනම් පොඩි පොඩි අඩුපාඩු ඇති .මොකද පලවෙනි එකනේ .අපි එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු…
කතාව ගැන කියනවනම් සුපිරි මැජික් ටෙලි කතා සෙට් එකක් Imdb මිටරේ 7.5 අගයක් අරන් තියෙනවා ඒකෙන්ම තේරෙනවනේ සුපිරි කතාවක් කියලා. මේ කථාමාලාව කොටස් 13 කින් සමන්විතයි. මේක 2015 දෙසැම්බර් 16 තමා විකාශය වීම ආරම්බ වුනේ.මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි Quentin .ඔහු වටා දිව යන ලස්සන මයාකාර තමා යන්නේ .Quentin කියන්නෙත් සුපිරිම මයකාරයෙක්.ඒක අපිට ඉස්සරහා කතාවලදී දැකගන්න පුළුවන්.මේ කතාවේදී වෙන්නේ ඔහු මයා පාසලකට ඇතුලත් වෙලා එයාගේ මායා හැකියාවන් දියුණු කර ගන්න එක .හැම කතාවකම ඉතින් හතුරෙක් අනිවරෙන්ම ඉන්නවනේ .මේකෙත් ඉන්නවා .ඔයාලට කතාව බලාගෙන යද්දී තේරෙයි . එහෙනම් වැඩි කතා ඕනේ නෑ කථාව බලලම ඔයාල තීරණය කරන්න.සබ් එක බාගෙන Comment එකකුත් දාගෙනම යන්න කියල ආරාධනා කරනවා.දෙවන කොටසෙන් හම්බෙනකන් හැමෝටම ජයවේවා!!!
Spoiler Warning : Quentin Coldwater, a grad student at Brakebills College for Magical Pedagogy, has been fascinated by the magical fantasy world since he was young. But as he has gotten older, Quentin and his 20-something friends have discovered that the magical world they read about as children is not only real, but poses dangers to humanity. While studying at the secret upstate New York school, the friends struggle to cope with the aftermath of a catastrophe that befalls the institution. The fantasy series is based on a series of novels by Lev Grossman…
Ela ela???? digatama sub denna yalu
බොහොම ස්තුතියි 01 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …
Link eka wadha nane
Ilaga eke sub oneeee
–
අලුත් ටීවී සීරිස් එකක් බලන්න ආවා ආසාවක්.. ටිකක් නවත්තලා තිබුනෙ සීරීස් බැලිල්ල. මේ සීරීස් එක හොඳයි කියලා දැනුනු නිසා මෙන්න මමත් මේක බලන්නයි හදන්නෙ..
ගොඩක් ස්තුතියි සහෝ සබ් වලට.. ??
thanQ saho sub ekata
Thanks Bro
eka link ekak download karaganna bane
thanks bro thanks
*Good job✌️✌️✌️✌️
ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
Sub file eka download karata cant open kiyala enawa error ekk