• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Korean Movies
  • The Negotiation (2018) Sinhala Subtitle

The Negotiation (2018) Sinhala Subtitle

2019/01/29 at 9:22 pm
ඉෂි ද සිල්වා

The Negotiation (සාකච්චා කිරීම )

කොහොමද ඉතින් මන් ගෙනාවා තව කොරියන් ෆිල්ම් එකක් . මගේ මුල්ම එක rampat ඔයාලා බලන්න ඇති කියලා හිතනවා .. නොබලපු අය ඉන්නවනම් බලන්න කියලත් ඉල්ලනවා . මන් මේ කතාවට sub දාන්න ගත්තේ rampat ෆිල්ම් එකට දාන දවස් වලයි . නමුත් kings loves drama එකයි කාර්යබහුලත්වය එක්ක මේ තරම් කල් ගියා ඔයාලට මේක දෙන්න . hyun bin ගේ 2018 තව drama එකක් ආවා එකත් ලගදීම දෙන්න හිතන් ඉන්නවා . එකත් බලන ලෙසත් තවත් හොද කොරියන් ෆිල්ම් එකකට  ඉදිරියේ දීsub දෙන්නත් බලාපොරොත්තු වෙනවා .. rampant ෆිල්ම් එකේ රගපාන ප්‍රධාන චරිතය හ්යුන් බින් ඔහුගේ තව එම අවුරුද්දෙම එනම් 2018 දී realese වුනු තව ෆිල්ම් එකක් ආවා කියලා මන් කියුවා ඒ ෆිල්ම් එක තමයි මේක negotiation මන් සිංහලෙන් දැම්ම නම සාකච්චා කිරීම. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක, මින් ටේ ගු, හා චේ යොන්ග්. කතාවේ ප්‍රධාන වශයෙන් මේ දෙදෙනා වටා යන්නේ .. මෙහි දේශාපාලනික සිදුවීම්ද මිශ්‍රිත වූ ප්‍රාණ අපකාර සිදුවීමක් තිබෙන කතාවක් .. මන් මින් ටේ ගු ප්‍රධාන චරිතයක් කියුවා නේද ඔහුට රග දක්වන්නේ හ්යුන් බින් නළුවද හා චේ යොන්ග් ට රග දක්වන්නේ සෝන්ඊ ජේන් නිලියද වෙනවා . මේ කතාවෙනම් මින් ටේ ගු ප්‍රධාන චරිතේ වුනත් ඔහු තමයි ප්‍රාණ ඇපකරුවන් රදවන් ඉන්න අපරාධ කරු එතකොට හා චේ යොන්ග් ඒ ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට ඉන්න සෝල් පොලිස් දෙපාර්තමේන්තුවේ සාකච්චා කණ්ඩායමේ සාකච්චා කරන කෙනෙක් (negotiator). negotiator කියන්නේ කවුද The Negotiation කියන්නේ මොකක්ද මේ කතාව බලන කොට තේරෙයි .අපේ ලංකාවේ The Negotiation ගැන මන් වැඩියඅහලා නෑ වගේම ඒකට හරියන හරිම සිංහල වචනයද දන්නේ නැති නිසා සාකච්චා කරන්නන් ලෙස මන් යොදා ගත්තා ... මේ කතාව 2018/9 relese වුනු ෆිල්ම් එකක් වෙන අතර මිනිත්තු 114 ක කාලයක් ධාවනය වෙයි .ගූගල් user ලා 98% කැමැත්තක් පල කරලා තියෙනවා .මේක crime thriller ගණයට වැටෙන film එකක් . හා චේ යොන්ග් සෝල් වල යන්ග් ජේ හිදී ප්‍රාණඇපකාර සිදුවීමකට සාකච්චා කරන්න යනවා. එනම් ප්‍රාණ ඇපකරුවන් එක්ක සාකච්චා කරලා ඔවුන්ගේ මනස වෙනස් කරලා ප්‍රාණ ඇපකරුවන් බේරගන්න යනවා . හා චේ යොන්ග් කියන්නේ ඇමරිකාවේ ඉගෙන ගත්ත එහෙ හොදම සකච්චා කිරීම් කරන්නීය එනම් හොදම negotiator. ඇය කොරියන්  පොලිසියේ රාජකාරි කරනවා දැන් . ඇයට සෝල් වල යන්ග් ජේ හිදී ප්‍රාණඇපකාරුවන් බේරාගැනීමට නොහැකි වෙනවා අපධකරුවන්ද ප්‍රාණඇපකාරුවන් යන දෙගොල්ලොම මිය යනවා මේ සිදුවීමෙන් කලකිරිලා ඇය පොලිසියෙන් ඉල්ලා අස් වෙන්න යන කොට තමයි .. මින් ටේ ගු මේ කතාවට සම්බන්ධ වෙන්නේ .. මින් ටේ ගු ඇමරිකන් වැසියෙක් වන ඔහු අවිආයුද ගනු දෙනු සම්බන්දයෙන් ඉන්න ඉතා දරුණුම කල්ලියක නායකයෙක් ඔහු තායිලන්තයේ සිට ප්‍රාණ ඇපයට කෙනෙක් පැහර ගෙන විඩියෝ ඇමතුමකින් සෝල් පොලිසියට අමතනවා . අමතලා හා චේ යොන්ග් පොලිස් නිලධාරිනියව එවන්න කියනවා .. ඒ ඇයි? ඔහු ප්‍රාණ ඇපකරුවන් අල්ලන් ඉල්ලන්නේ මොනවද? මේ කතාවේ මැදක් හරියක් වෙනකන්ම ඒ ඇයි කියලා කියන්නේ නැහැ .. ඔහු හා චේ යොන්ග් ට පස්සේ එක එක නිලධාරින් ගෙන්වනවා .. ඒ ඇයි? ඔහුට ඕන දේ මොනවද ? පොලිසියේ අධයක්ෂකට ඉවසීම නැති නිසා එක ප්‍රාණ ඇපකරුවෙක්ද ,මින් ටේ ගු මරනවා ... හා චේ යොන්ග්ව පොලිසියෙන් මේ සිදදීයට ගන්න හේතුව ඔවුන්ට අවශ්‍යයි කාලය .එනම් ප්‍රාණ ඇපකරුවන් බේරගන්න තායිලන්ත උදව් ඇතුව කොරියන් විශේෂ බලකායේ කණ්ඩයමක් යවනවා මින් ටේ ගු ඉන්න තැනට. ඒ රටට එහෙට යන්නත් ප්‍රාණ ඇපකරුවන් බේරාගන්නත් කාලය අවශ්‍යයි ඒ නිසා ඔවුන් මින් ටේ ගු ඉල්ලපු විදියටම හා චේ යොන්ග් ගෙන්වනවා ... පොලිසියේ රහසිගත සැලසුම හරි යයිද ? මේ ආකාරයට මේ කතාව ගලා ගෙන යනවා .. මන් කතාවේ මුකුත් කියන්න උත්සාහ කරන්නේ නැහැ මොකද මේක පටන් ගත් තැනෙ ඉදලම කුතුහලය එක්ක යන කතාවක් නිසා මන් කියුවොත් කතාවේ රසයට බාදාවක් වෙන නිසා ඔයාලම බලන්න කියලා ඉල්ලනවා . මේ හි අපුරු සිදුවීම් තියෙනවා හිනෙකින් වත් එහෙම වෙයි කියලා නොහිතපු දේවල්. මින් ටේ ගු ගැන දෙයක් කියන්න ඕන අපරාධකරුවෙක් වුනත් වචනේ රකින ඇත්ත කියන බුද්ධිමත් පුද්ගලයෙක් ... ඒක කතාවේ ගොඩක් තැන් වල කැපී පෙනුනා .. තව එකම එක දෙයක් කියන්නම් මේකේ මින් ටේ ගු අහනවා හා චේ යොන්ග් ගෙන් " මේ සාකච්ඡා වේ" අවසානයේ මොකක් වගේ වෙයි කියලද හිතන්නේ ?" හා චේ යොන්ග් කියනවා . "සතුටු අවසානයක්" ඒකට මින් ටේ ගු උත්තර දෙනවා . "මං නම් නැ කියලා හිතන්නේ .." ඔයාලා මොකද හිතන්නේ අපරාධකරුවෙක් අතර සාකච්චා කරන්නීයක් අතර මේ කතා බහේ අවසානය සතුටු අවසානයක් වෙයිද ? නැත්තනම් ...... හා චේ යොන්ග් ට ප්‍රාණ ඇපකරුවන් බේරගන්න පුළුවන් වෙයිද ? මින් ටේ ගු අපරාධකරුවෙක් නිසා ඔහුට කුමක් සිදු වෙයිද ඔහුගේ වැයම සාර්ථක වෙයිද?

♪ හොඳ වසන්ත දිනයක ♪ අලි මාමා ♪ සුළග මගින් පැසිෆික් මුහුද හරහා පත්‍ර මත ගමන් කළා ♪ තල්මහ මෙනවිය ♪ අලි මාමා ව දැකලා . ♪ දැක්ක මොහොතේම ආදරෙන් බැදිලා ඇසක් ගැසුවා ♪ ඔයා ගොඩබිමේ මහතෙකි. ♪ මන් සාගරයේ ලස්සන කාන්තාවකි ♪ එක වතාවක් විවහා වෙමු ♪ඔහ්මො!! ඔහ්මො!! ♪ සාගර මාලිගාවේ අපි අපේ විවහය පවත්වමු ♪ දොස්තර බූවල්ලා නිලධරයයි. ♪ පියානෝ ව මත දැල්ලා ♪ සිප්පිකටු තෑගි ලෙස ලැබෙයි

මේ සින්දුව මින් ටේ ගු පැහැරගත් අයගේ ඉන්නවා පොඩි ගෑණුළමයෙක් ඇය කියන සින්දුවක් හරිම සංවේදී කොටස් සමග මිශ්‍ර වුනු මේ කතාව බලන ලෙස ඉල්ලමින්.

තව අලුත් කතාවකින් නැවත හමුවෙමු! ඔබට ස්තුතියි.!

සිංහල උපසිරැසිය ලබා ගන්න 3491

Download Links:

720P පිටපත (Direct)
The Negotiation
  • 720p (bluray)
    967.85 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.81 GB
    Download Torrent
Profile
9
Movies
97
Tv episodes
106
All

SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • super man User
    Android 6UC Browser 12.1

    Sub akata thanks…

    2019-02-10 at 9:45 am
    Reply
  • Milinda Priyalal User
    Android 9Chrome 71

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි

    2019-07-08 at 8:05 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 84

    sub ekata thanks sis

    2020-07-30 at 9:44 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (172)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms