Trending

The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle

2 Views
වැම්පයරයන්ගේ දින සටහන්

මේ එපිසෝඩ් එකේ ලොකුම අවධානය තියෙන්නේ කැරොලයින්ට. එයාගේ බඩේ ඉන්න මැජිකල් නිවුන් දරුවෝ (Alaric ගේ ළමයි) ඉපදෙන්න කලින් කැරොලයින්ගේ ඇඟ ඇතුළෙන් එයාගේ මැජික් උරා ගන්නවා. මේ නිසා කැරොලයින් මැරෙන්න යන තත්වයක ඉන්නේ. අන්තිමේදී ස්ටෙෆන් සහ වැලෙරී එකතු වෙලා මැජික් උදව්වෙන් කැරොලයින්ව බේරගෙන, ඒ බබාලා දෙන්නව (Josie සහ Lizzie) සාර්ථකව මෙලොවට ගේනවා.

මේ අතරේ අතීත කතාවකුත් යනවා. රේනා කෲස් කියන්නේ කවුද සහ එයා කොහොමද මේ තරම් බලවත් “Vampire Hunter” කෙනෙක් වුණේ කියලා පෙන්වනවා. එයාට තියෙන්නේ මැරුණත් ආයෙත් පණ එන “Lives” කිහිපයක්. රේනා දැන් ඉන්නේ මීස්ටික් ෆෝල්ස් වලට ඇවිත් බනීව (Bonnie) සහ අනිත් අයව දඩයම් කරන්න බලාගෙන.

අවසානය හරියෙදි ඩේමන්ව බේරගන්න ගිහින් ස්ටෙෆන්ට අන්තිමේදී අර රේනාගේ අද්භූත කඩුවෙන් (Phoenix Sword) පාරක් වදිනවා. ඒ කඩුවෙන් වදුණාම ඒ වැම්පයර්ව රේනාට ඕනෑම තැනක ඉන්නවා නම් හොයාගන්න පුළුවන් (Marked). ඒ නිසා කැරොලයින් සහ බබාලා ඉපදුණා විතර වුණත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ටෙෆන්ට සිද්ධ වෙනවා කැරොලයින්ව දාලා පලා යන්න.

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
186 Movies
653 TV Series
839 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Vampire Diaries S07E13 720p HDTV X264-DIMENSION EZTV
E13 809M
GET
The Vampire Diaries S07E13 HDTV x264-LOL EZTV
E13 215M
GET
The Vampire Diaries Sinhala Sub collection
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search