The Vampire Diaries (2009) [S07 : E18] Sinhala Subtitle
ස්ටෙෆන් දැන් එයාගේ ඇත්තම ඇඟට ආවත්, ස්ටෙෆන්ගේ ඇඟේ කලින් හිටපු අර මිනීමරු වැම්පයර් (Ambrose) දැන් ඉන්නේ වෙනත් සිරුරක. මූ මාර භයානක විදියට මිනී මරමින් යනවා. ඩේමන් සහ ඇලරික් (Alaric) එකතු වෙලා කොහොම හරි මේ Ambrose ව අල්ලගන්න ප්ලෑන් එකක් ගහනවා. ඩේමන්ට ඕන වෙන්නේ Ambrose ව පාවිච්චි කරලා Rayna එක්ක ඩීල් එකක් දාන්න.
මේ අතරේ Bonnie ඉන්නේ Virginia වල තියෙන මානසික රෝහලක හැංගිලා. එයා එතන ඉන්නේ “The Armory” එකෙන් බේරෙන්න. බොනී දැනගන්නවා The Armory එකට ඕන වෙන්නේ එයාව පාවිච්චි කරලා එයාලගේ හිර කරලා තියෙන vault එකක් ඇරගන්න කියලා. බොනී එයාගේ මැජික් පාවිච්චි නොකර ඉන්න පෙති වගයක් බොනවා, හැබැයි ඒකෙන් එයාගේ සෞඛ්‍යය පිරිහෙනවා.
අවුරුදු 3කට පස්සේ ස්ටෙෆන් සහ ඇලරික් මුහුණට මුහුණ හමුවෙනවා. ඇලරික් ස්ටෙෆන් එක්ක මාර තරහින් ඉන්නේ, මොකද ස්ටෙෆන් කැරොලයින්ව දාලා ගිය නිසා. ඇලරික් දැන් කැරොලයින් සහ ළමයි දෙන්නා එක්ක සතුටින් පවුල් ජීවිතයක් ගත කරනවා. ස්ටෙෆන් තේරුම් ගන්නවා තමන්ට දැන් කැරොලයින්ගේ ජීවිතේ ඉඩක් නැහැ කියලා.