Young Sheldon (2017) [S01 : E16] Sinhala Subtitle
Young Sheldon (2017) [S01 : E16] Sinhala Subtitle — S01 E16
3 views
HD Quality
Sinhala Sub
Close
IMDB RATING
7.2
CAST
Iain Armitage, Zoe Perry, Lance Barber, Montana Jordan
young sheldon
ශෙල්ඩන්ගේ “Killer Asteroids” (විනාශකාරී ග්‍රහක) ගැන කරපු ප්‍රොජෙක්ට් එකට වඩා, අර කෙස් කෙලින් වෙන මැෂින් එකක් (Van de Graaff generator) කරපු ළමයෙකුට පළවෙනි තැන ලැබෙනවා. මේකට ශෙල්ඩන්ට මල පනිනවා. එයා කියනවා “විද්‍යාව කියන්නේ කාලය කා දැමීමක්” කියලා සයන්ස් කරන එක නවත්තනවා.
ඊට පස්සේ එයා අලුත් දෙයක් හොයද්දී තමයි ඉස්කෝලේ ඩ්‍රාමා ක්ලාස් (Drama Department) එකට සෙට් වෙන්නේ. ඒකේ සර් තමයි මිස්ටර් ලුන්ඩි (Jason Alexander තමයි ඒක කරන්නේ). ශෙල්ඩන්ගේ ඇක්ටින් දැකලා සර් පුදුම වෙනවා.
උපසිරැසි ගැනීමේදී තිබු දෝෂය නිවැරදි කර ඇත …