Love, Death & Robots (2019) [S01 : E18] Sinhala Subtitle
EP : 18
නිහඩ යුද්ධය…!
සුභ දවසක් යාලුවනේ..! ඔයාලට මේ අරගෙන එන්නෙ love death and robots කතා මාලවෙ 18 වෙනි කොටස නැත්නම් අවසාන කොටස 8.4# imdb අගයක් තියෙන මේ කොටස මේ වෙනකම් ඔයාල දැකපු කොටස් වලට වඩා හොද ග්‍රැෆික් තාක්ෂණයක් යොදාගෙන තියෙනව.. මේකෙදි වෙන්නෙ වෙනත් ජීවින් කොට්ඨාසයක් එක්ක මිනිස් යුධ සෙබලු කීප දෙනෙක් සටන් කරල අනිත් අය වෙනුවෙන් තමන්ගෙ ජීවත පූජා කරන එක. එහෙනම් ඔයාල මේ තරම් කල් මේ කතාවත් එක්ක රැදිල හිටියට බොහොම ස්තුතියි.. වෙලාවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාගෙන යන්න..
කෙනෙක්ට මේක කෙටි දාවන කාලයක් සහිත කතා වගේ පෙනුනට එකිනකට වෙනස් කොටස් වලින් ආපු නිසා වගෙම කතාව පැහැදිලිව තේරුම් ගන්න ඕන නිසා තුන් හතර පාරක් බලල තමයි සබ් කරේ..
එහෙනම් අලුත් කතා මාලවකින් ලගදීම !! හමුවෙමු..
එතෙක් ඔබට ජය…!
නිර්භීත කම සෙබලෙකුට තියෙන්නම ඕන..!
සුපිරි wadak mchan.. thanx sub walata…
Good Luck