Love, Death & Robots (2019) [S01 : E17] Sinhala Subtitle
EP : 17
ඉතිහාසය නැවත ලියමුද..?
ආයුබෝවන් යාලුවනේ..! ඔයාලට මේ අරගෙන එන්නෙ love death and robots කතා මාලවෙ 17 වෙනි කොටස 6.4# imdb අගයක් තියෙන මේ කොටස ගොඩක් විනෝදයට බර කොටසක්.ඇප් එකකින් ඉතිහාසයෙ එක සිදුවීමක් හේතුවෙන් වර්ථමානය වෙනස් වන ආකරය බලාගන්න පුළුවන් වෙනව. ඉතින් මේ වගේ එකක් ඔයාලටත් හම්බුනොත් මොනා කරයිද.?
අවසන් කොටසින් හමුවෙමු..
එතෙක් ඔබට ජය…!
අතීතය ඇසුරෙන් වෙනස් වන වර්ථමානය..!
Vampire diaries TV show eke subs denne nadda oyala.. Season 03 episode 03 witharai dila thiyenne.. Ithiri ewa denne nadda
නියමයි..සබ් එකට තැන්ක්ස්…
සබ් එකට ස්තූතියි සහෝ
Thanks for the sub