Continuum [S01 : E02] Sinhala Subtitle
මුලින්ම සාමව ඉල්ලනවා පළමු එපියේදී කතාව ගැන වැඩිය දෙයක් කිව්වේ නැති එකට , මේ කතාව දැනට කතා මාලාවන් 4කින් සමන් විතයි.4 වෙනි කතා මාලාව මේ වසරේ අගෝස්තු මස තමා නිකුත් වෙලා තියෙන්නෙ .මේ කතාව විකාශනය වෙලා තියෙන්නෙ SYFY නාලිකාවේ තමයි.පළමු කතා සමයේ කොටස් 10කින් සමන් විතයි.මේ එහි දෙවැනි කොටසයි. තව විස්තර ඉස්සරහ එපි වලදී කියන්නම් …
කතාව ගැන කිවොත්…
අපි දන්නවනේ කිරාට මොකද වෙලා තියෙන්නෙ කියලා ( එපි 1 බලන්න) ඇත්තටම ඉතින් දන්නේ වත් නැති ලෝකෙක තනි වුනාම දැනෙන හැගීම අමුතුවෙන් කියන්න ඕනේ නැනේ…මේ කොටසදී කිරාට අවස්තාවක් හම්බෙනවා .ඒ මොකටද? එක හරි යයිද?, ඒ වගේම කිරාගේ යාළුවා ඇලෙක් ගේ වැඩත් මේ කොටසේදී කැපිලා පේනවා …කොහොම වුනත් ටිකක් දුක්බර අවසානයක් තමා මේ කොටසට උරුම වෙලා තියෙන්නෙ එහෙනම් එපිය බලලම ඉන්නකෝ…මේකට සබ් හදලා ඉවර වෙන කොට පාන්දර දෙකයි .ඉතින් අනිතිමට නිදි මතේ තමා හැදුවේ පොඩි පොඩි අවුල් තිබොත් ගණන් ගන්න එපා….ඔව්වද මිනිස්සු අතින් වෙන්නේ නේද? එහෙනම් තුන් වෙනි එපියෙන් හම්බෙමු…
ඒ වගේම අයෙත් අපිත් එක්ක සෙට් වුනු සංජිව සහෝට අදරෙයෙන් වෙල්කම් කියන්න මේක අවස්තාවක් කර ගන්නවා…දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියන ගමන් අපි යනවා.හිට ගෙනත් නින්ද යන තරමට නිදීමතයි!!!
ස්තුතුයි සහෝ උපසිරසියට. දිගටම දෙන්න !! 🙂
නියමයි සහෝ…
මරු….සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…
tnx mcn,,,season okkotama sub karanda lebenda kiyala suba pathanawa
එල සහෝ .ඊලග එකත් ඉක්මනට දෙන්න
ජයවේවා …………..:D
අනිවා දෙනවා බන්
Hello, thx for info. See u latter.
Patta thnxx
Thanx mcn
thank
thanks bro