Continuum (2012) [S01 : E10] Sinhala Subtitle

March 24, 2021 System Admin
අවසන් කාලය
හොදයි ..Continuum පලවෙනි කතා මාලාවේ අවසාන කොටස මේ .. ..මේක ඇත්තටම රසවත් කථාවක් ..sci – fi කතා වලට ආසා අයට මේක නම් නියම කතාවක් වෙනවා ..මේක ඇත්තටම අවුරුදු ගානක් හිර වෙලා තිබ්බ කතාවක් ..ඔන්න එහෙනම් දුවිලි පිහි දාලා කතාව ඉවරයක් කරා ..ඔන්න එහෙනම් ඉල්ලීම් අනුවයි ඊලග සීසන් එකට සබ් එන්නේ …

විශේෂයෙන් මතක් කරන්න කැමති මේ කතාවේ HUD එහෙම සුපිරි විදියටම තියෙනවා ..(IRON MAN ,SPIDER MAN  වගේ අයගේ පෙන විදිය එහෙම )

Continuum

කතාවේ වැඩි විස්තරයක් කියන්න නැහැ මොකද ? ලොකු ප්‍රශ්නාර්ථයක් අවසානයේ ඔබට ඒවි …එකට උත්තරය දැන ගන්න නම් කතාව පලවෙනි එකේ ඉදන් මේ දහවෙනි කොටස දක්වා නරබන්න …

හරි එහෙනම් කතාව සැකවින් මෙහෙමයි LIBAR 8 කියලා තස්තවාදී කණ්ඩායමක් ඉන්නවා ..එයාලා ඉන්නේ වසර 2077 දී එයාලා කරපු අපරාධ නිසා ..එයාලාව මරණ දණ්ඩනයට ලක් වෙනවා ..එතින් එතැනදී වෙන පිපිරීමක් නිසා එයාලා 2012 ට එනවා ..ඒ කියන්නේ දැන් ඉන්න වසරට (මේ කතාව තිරගත වුනේ ඒ වසරේ නිසා ) ..එත් එයාලා හිතපු නැති දෙයක් වෙනවා …ඒ තමයි තස්තවාදී කණ්ඩායම විතරක් නෙවෙයි අතීතයට යන්නේ ..එයාලා එක්කම කීරා කියලා පොලිස් නිලධාරිනියක් අතීතයට එනවා …එයා ගාව සුපිරි ඇදුමකුත් තියෙනවා … මම හිතන්නේ කතාවේ ගොඩාක් මම කිව්වා ..තව දේවල් කිව්වොත් කතාව ඔයාලා බලන එකේ තේරුමක් නැහැ නේ ..එහෙනම් තවත් ඉවර වුන නැති කතාවකින් හම්බ වෙමු …

 

“ආදරෙයි 33000

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
400 MB DIR
දමිත් ප්‍රියංකර
23 Movies
80 TV Series
103 Total
Discussion (3)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට

  • nuwan sampath Unregistered
    Windows 7 Chrome 89

    thanks !!!!!!!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 89

    sub ekata thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search