Continuum [S01 : E07] Sinhala Subtitle
Continuum කතා මාලාවේ හත් වෙනි කොටස තමයි අරගෙන ආවේ..ඔන්න කතාව දිගටම කරන්න මම ගත්තා.පළවෙනි කතා සමය අවසන් වෙන්න තව කොටස් තුනයි තියෙන්නේ…එහෙනම් කතා පැත්තට පොඩ්ඩක් හැරෙමු…
අද කතාව නම් කරලා තියෙන්නේ The Politics Of Time කියලා.අද මැතිවරණ වතාවරණයක මැදි වුන සිද්ධින් කිහිපයක් තමයි වෙන්නේ,ඉතින් ඇලිසා කියන වාර්තාකාරියක් ඝාතනය වෙනවා..ඔය සිද්දියට පොලිස් පරික්ෂක කාලෝස් මැදි වෙනවා..ඇලිසා කියන වාර්තාකාරිය ඝාතනය වුනාට පස්සේ තමයි ඔක්කෝම හොයන්න ගන්නේ..ඉතින් මේ වාර්තාකාරිය ඡන්ද අපේක්ෂකයන්ගේ වැරදි හොයන්න ගිහින් තමයි මැරෙන්නේ. ඔන්න ඔහොම කේස් එකක් තමයි යන්නේ…එහෙනම් කතාව බලලම ඔක්කොම දැනගන්නකෝ..
තව දෙයක් තියෙනවා…මේ උපසිරසිය විඩියෝ කොපියට ගැලපෙන්නේ නෑ, ඒකට සමාවෙන්න.ඉක්මනට දෙන්න ඕනි නිසා මේ උපසිරසිය දිගටම කරගෙන ගියා,මම හැම කොපියකම් අරගෙන බැලුවා. පොඩි Time Line ප්‍රශ්නයක් තියෙනවා, ඒකට අවුලක් නෑ උපසිරසිය පොඩ්ඩක් එහා මෙහා කරලා බලන්න පුලුවන්, ඒක කරන විදිය මෙතනින් දැනගන්න…
යාවත්කාලීන කරන ලද ලිපිය
ඔන්න තිබ්බ Time Line ප්‍රශ්නය හැදුවා..කලින් උපසිරසිය අච්චාරු වෙලානේ තිබ්බේ.දැන්නම් කිසිම අවුලක් නෑ සුපිරියටම බලන්න පුලුවන්…
Time Line Error Was Fixed
Spoiler Warning : Carlos is suspected of murdering a reporter he slept with the night before her death, and Kiera learns first-hand the lengths to which a person will go to get elected…
thanks broo…. ikmanta anik tikath denna…
thada brooo tnx
koheda broo ithiri tika