Ep: 03 ඔලිවර්..
සුභ දවසක් ඔක්කොටම..
එහෙනම් මේ ඇරගෙන එන්නෙ තුන්වෙනි කොටස..
මේ කොටස නම් කරල තියෙන්නෙ “ඔලිවර්” කියන නමින් හේතුව මේකෙදි අක්මා බද්ද කිරීමකට ප්‍රවාහනයක් සිදු වෙනව එතකොට අක්මාවදන් දුන්න කෙනා තමයි
ඔලිවර් එයාට ගෞරවයක් වශයෙන් තමයි මේක ඒ නම්න් නම් කරල තියෙන්නෙ..
මේ කොටසෙ iMbd අගය 7.7 ක්
මේකෙදි ඔයාලට බලාගන්න පුළුවන් අවයවයක් ප්‍රවාහනය කරනකොට දැනගන්න ඕන දේවල්. එතකොට මේක ප්‍රවාහනය කරනකොට අතරමගදි අවයවයටත් ශල්‍ය කර්මයක් කරනව. එතකොට මේකෙ අක්මාව බද්ද කරන්න ඉන්න කෙනාගෙ තොරතුරු හොයල බලනකොට එයා බද්ද කිරීමෙ නීතිරීති බිදල ඒක නිසා එයාට ආයිමත් මාස හයක් ලිස්ට් එකේ ඉන්න වෙනව.
ඒ අතරතුරේ වෝන්මේකර් කියල ලොකු ධනවතෙක්ගෙ ශල්‍යකර්මයකට ඩොක්ටර් ඇන්ඩෲස් වගේම මෙලෙන්ඩෙස් දෙන්නම එකට වැඩ කරනව. ඒතකොට දැනගන්න ලැබෙනව ඩොක්ටර් ඇන්ඩෲස් ප්ලාස්ටික් සැත්කම් පිලිබද ශල්‍ය වෛද්‍යවරයෙක් කියල.
මේ කොටස 2017.10.09 තමයි විකාශනය වෙලා තියෙන්නෙ..
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..
නමක් නොදන්නා කෙනෙකුගේ හෝ ජීවිතයක් රැකගැනීමයි වැදගත්..
සුපිරි මචං.. එක දිගටම එපි 4ක් බැලුවා.. ඉතුරු ටිකත් දීපන් ඉක්මනට.. මේක මරු බං..
සබ් 1ට තැන්ක්ස් හොඳේ…………..
ඇත්තටම නියම වැඩක් brooo.thankssssssss
Araka close karanna on ne bokka