The Good Doctor (2017) [S01 : E03] Sinhala Subtitle

December 22, 2019 Moderator

Ep: 03 ඔලිවර්..

සුභ දවසක් ඔක්කොටම..
එහෙනම් මේ ඇරගෙන එන්නෙ තුන්වෙනි කොටස..
මේ කොටස නම් කරල තියෙන්නෙ “ඔලිවර්” කියන නමින් හේතුව මේකෙදි අක්මා බද්ද කිරීමකට ප්‍රවාහනයක් සිදු වෙනව එතකොට අක්මාවදන් දුන්න කෙනා තමයි
ඔලිවර් එයාට ගෞරවයක් වශයෙන් තමයි මේක ඒ නම්න් නම් කරල තියෙන්නෙ..
මේ කොටසෙ iMbd අගය 7.7 ක්
මේකෙදි ඔයාලට බලාගන්න පුළුවන් අවයවයක් ප්‍රවාහනය කරනකොට දැනගන්න ඕන දේවල්. එතකොට මේක ප්‍රවාහනය කරනකොට අතරමගදි අවයවයටත් ශල්‍ය කර්මයක් කරනව. එතකොට මේකෙ අක්මාව බද්ද කරන්න ඉන්න කෙනාගෙ තොරතුරු හොයල බලනකොට එයා බද්ද කිරීමෙ නීතිරීති බිදල ඒක නිසා එයාට ආයිමත් මාස හයක් ලිස්ට් එකේ ඉන්න වෙනව.
ඒ අතරතුරේ වෝන්මේකර් කියල ලොකු ධනවතෙක්ගෙ ශල්‍යකර්මයකට ඩොක්ටර් ඇන්ඩෲස් වගේම මෙලෙන්ඩෙස් දෙන්නම එකට වැඩ කරනව. ඒතකොට දැනගන්න ලැබෙනව ඩොක්ටර් ඇන්ඩෲස් ප්ලාස්ටික් සැත්කම් පිලිබද ශල්‍ය වෛද්‍යවරයෙක් කියල.
මේ කොටස 2017.10.09 තමයි විකාශනය වෙලා තියෙන්නෙ..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..

නමක් නොදන්නා කෙනෙකුගේ හෝ ජීවිතයක් රැකගැනීමයි වැදගත්..

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (15)
  • nipun Unregistered
    Windows 7 Chrome 79

    thanks bro!!!!!!
    digatama sub oniii

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 79

    sub ekata thanks saho.

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඊලඟ episode ටිකටත් ඉක්මනට සබ් එක ගේන්න 😊😊..
    ජය වේවා.! 👊

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Nishantha kumara Unregistered
    Android 9 Samsung Browser 10.2

    උපසිරසට තැන්කු සහෝ

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Poorna Unregistered
    Android 8 Chrome 76

    Ithuru tika

  • preethi viraj Unregistered
    Android 9 Chrome 79

    Sub ekata thanx bro.. plizz sub dena eka magadi nawaththannam epa 😭 digatama sub denna.. suba pethum

  • NbDNp Unregistered
    Windows 10 Chrome 79

    Supiri Bro….. Ane ithuru tikath ikmnta denna puluwnnm <3 <3 <3

  • rajith Unregistered
    Windows 10 Chrome 79

    plz ithuru tika dannko

  • Hiran D Ruwanpathirana User
    Android 9 Chrome 79

    නියමයි දිගටම සබ් දෙන්න.
    බොහෝම ස්තුතියි

  • Ravindu Unregistered
    Android 6 Chrome 78

    Supiri macho… Blann hitiya kathavk… Macho meke sub tika dapnako imnanata… Navththann epo…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search