• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • A Quiet Place (2018) Sinhala Subtitle

A Quiet Place (2018) Sinhala Subtitle

2018/05/22 at 12:44 pm
දමිත් ප්‍රියංකර

නිශ්ශබ්ද ස්ථානය 

මේක Horror වලට ආදාල ෆිල්ම් වන ෆිල්ම් එකක් ... අර සරලව ඇහුවාම මොකක්ද මචන් වෙන්නේ ෆිල්ම් එකේ කියලා ..එකට කියන්න වෙන්නේ ...සත්තුන්ගේ සින් එකක් කියලා .. අනිත් ෆිල්ම් වලට විශේෂ දෙයක් මේ ෆිල්ම් එකේ තියෙනවා ..ඒ තමයි ..කතා කරන දෙබස් අඩුයි ,, ඒ කියන්නේ Nonverbal type එකට තමයි මුළු ෆිල්ම් එකම යන්නේ .. එකට හේතුව ..කිසිම ශබ්දයක් කරන්න නැහැ ...සත්තු ජාතියක් ඇවිත් අරන් යනවා ..නැත්නම් කෑලි කෑලි වලට කඩනවා ..ඒ නිසා ෆිල්ම් එකේ සේරම වාගේ දෙබස් යන්නේ ... අර කතා කරන්න බැරි අය භාවිතා කරන්නේ ක්‍රමයක් අන්න ඒ විදියට .. හොදයි කතාව පැත්තකට එමුකො ... මුළු කතාවම යන්නේ ..එක පවුල වටා .. පවුලේ ඉන්න පුංචිම කෙනා ෆිල්ම් එකේ මුලදීම සත්තු එක පාරටම අරන් යනවා ...සෙල්ලම් බඩුවක ශබ්දයක් නිසා .. හොදයි ඉතිරි උන පවුලේ කට්ටිය මේ සත්තුන් ගෙන් දිවි බේරාගන්නේ කොහොමද කියන මුළු කතාව සරලව කිව්වොත් ..
සිංහල උපසිරැසිය ලබා ගන්න 11169
A Quiet Place
  • 720p (bluray)
    770.99 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.45 GB
    Download Torrent
  • 2160p (bluray)
    4.06 GB
    Download Torrent
  • 720p (web)
    773.16 MB
    Download Torrent
  • 1080p (web)
    1.45 GB
    Download Torrent
Profile
19
Movies
70
Tv episodes
89
All

SubzLK වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Mithun Unregistered User
    Android 7Chrome 66

    කමෙන්ට් එකක් දාන්න ප්‍රතමයෙන් තොරතුරු ටිකක් බැලුව ගූගල් ගිහිම්… අම්මෙ imdb 8ක් තියෙනවද. WEB එකක් එනකල් ඉන්න ඔන තැන්ක්ස් උපසිරැසියට සහෝ

    2018-05-22 at 8:24 pm
    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 66

      HD RIP එකක් මිතුන් …imdb 8 ක් තිබුනා ..එකනේ මාත් බැලුවේ ..මොකක් හරි හේතුවක් තියෙන්න ඕන නේ කියලා ..WEB RIP එකක තරම් තත්වය නම් තියෙනවා ..

      2018-05-22 at 8:49 pm
    • Nuwan manage Unregistered User
      Android 4.3UC Browser 11.5

      MAlli oyage subtital hodai ai me ganna beri api a/c hadaganna onada meva ganna

      2018-06-15 at 8:49 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 67

      එහෙම එකක නැහැ ..account ඕන නැහැ …එත් account එකක් තිබිලා ..ඔයා කොම්මෙන්ට් එහෙම කරලා තියේ නම් ..සබ් එක ad නැතිව download කරන්න පුළුවන්

      2018-07-29 at 10:14 am
  • maheshbabu Unregistered User
    Android 5.1UC Browser 12.5

    Supiri filumak wageBR awama update paarak danna sahoJaya wewa!!!

    2018-05-22 at 11:00 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 59

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-05-23 at 6:46 am
    Reply
  • Sajith Anthony Unregistered User
    Windows 8.1Chrome 60

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා..!!

    2018-05-24 at 10:09 pm
    Reply
  • lahiru Unregistered User
    Windows 8.1UC Browser 7

    ade paharak thamai aaaaa dialogless movies paharaaa thanks machan

    2018-05-25 at 7:29 am
    Reply
  • gihan Unregistered User
    Android 4.4Chrome 63

    server Sundaram santhanamge movie ekata sinhala sub naa kalakalappu 1 ekatath sinhala sub denna puluwanda…plz😍😍😛

    2018-05-29 at 3:43 pm
    Reply
  • Nuwan Unregistered User
    Android 7UC Browser 12.2

    FT…..👈💪👌

    2018-06-07 at 1:42 pm
    Reply
  • shewa Unregistered User
    Android 4.4UC Browser 11.2

    Sub 1 thnkss bro.. jaya wewa!!

    2018-06-10 at 10:08 pm
    Reply
  • Chalitha Unregistered User
    Android 6UC Browser 12.8

    Thanks bro

    2018-06-22 at 10:43 am
    Reply
  • ලක්ෂාන් සමීර ExPERT Subtitler
    Windows 7Firefox 61

    බොහොම ස්තූතියි දමිත් සහෝ සබ් එකට!

    2018-07-21 at 4:02 pm
    Reply
  • CrZy Shan User
    Windows 7Chrome 68

    තෑන්ක්ස් මචෝ.. ජය වේවා..

    2018-09-07 at 11:47 pm
    Reply
  • chira Unregistered User
    Windows 8.1Opera 66

    torrent download films walta meke subtitles weda karanawada bro

    2020-02-25 at 9:54 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms