Abyss (2019) [S01 : E01] Sinhala Subtitle

කොහොමද කට්ටියටම!!

ඔන්න මන් ඔයගොල්ලන්ට ඇබිස් කියන කොරියන් කතාවට සබ් අරගෙන ආව. මේකෙ ප්‍රධාන චරිත වලට ඉන්නේ Ahn Hyo-seop කියන නළුවයි strong woman doo bong soon කතාවේ හිටිය Park Bo-young කියන නිළියයි තමයි ඉන්නේ. ඔයගොල්ලෝ මේ කතාවටත් කැමතියි වෙයි කියල මන් හිතනවා.

පලවෙනි කොටස

මේ කතාවේ චා මින්ව එයා කැතයි කියල චා මින් බදින්න ඉන්න ගෑනු ළමය අතැරලා යනවා. ඒ ගෑනු ළමයව චා මින් ට මුණ ගස්සල තියෙන්නේ ගෝ සේ යොන්. ගෝ සේ යොන් කියන්නේ චා මින් කැම්පස් යන කාලේදී පස්සෙන් ගිය කෙනා. මේ අතරේදී චා මින් මරණයට පත් වෙනවා. ඒක වෙන්නේ දෙන්නෙක් අතින් සිද්ද වෙන අත් වැරදීමකින්. ඉතින් මේ දෙන්න ආයිත් චා මින්ට ජිවය ලබා දෙනවා. හැබැයි ආයිත් චා මින් නැගිටින්නේ එයාගේ ඇත්ත පෙනුමෙන් නෙමෙයි. වෙනස්ම පෙනුමකින්. එහෙනම් කතාවේ ඉතුරු සිද්ධි පලවෙනි කොටස බලලම දැනගන්න..

ඊළඟ කොටසින් හම්බවෙමු!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
DIR
Hansani Rupasingha
2 Movies
54 TV Series
56 Total
Discussion (11)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 86

    sub එකට thanks sis, ඉතුරු ටිකත් ගේන්න, බලාගෙන ඉන්නවා, එලම

  • chanu mikhail Unregistered
    Linux Opera 72

    බොහොම ස්තූතියි :star_struck::thumbsup:

  • mithun Unregistered
    Linux Opera 72

    thank you:thumbsup:

  • Nimansa Bandara Junior Subtitler
    Android 9 MIUI Browser 12.1

    නියමයි.මග බලන් හිටපු කතාවක්.thank you

  • Vidanaarachchi Unregistered
    Windows 10 Opera 71

    Thank you so much ithuru tikath ikmanata dennaaa

  • Hashan Priyadarshana User
    Android 9 Chrome 80

    Thank you :slight_smile::punch:

  • Thusitha Unregistered
    Android 8 Chrome 86

    ගොඩක් ස්තුති උපසිරසියට ❤

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 86

    thnx sub ekata. dear.

  • deshani Unregistered
    Windows 10 Chrome 86

    ane meke ithuru sub tikath dennko ikmnta..

  • chathu witharama Unregistered
    Windows 10 Chrome 86

    asa drama ekak thanku ithur tika ikmnat oni

  • Lucifer Unregistered
    Windows 10 Chrome 92

    sub ekata thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search