
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ දෙවෙනි කොටස අරගෙන ආව. මේ වෙනකන් ඉවසගෙන බලාගෙන හිටිය හැමෝගෙන්ම මන් සමාව ඉල්ලනවා. මේ කතාවට උපසිරැස දාන්න පටන් ගත්තගමන් වැඩ තොගයක් ගොඩ ගැහුනා. ඒක නිසා තමයි මෙච්චර පරක්කු වුනේ. කොච්චර පරක්කු වුනත් කවදහරි හැම කොටසටම දාල ඉවර කරනවා. ඉතින් මගදී නවත්තයි කියලනම් බය වෙන්න එපා.
ඒ වගේම මන් මේ කොටසටනම් විස්තරයක් ලියන්නේ නැහැ. ඔයගොල්ලෝ කතාව බලලම වෙන දේ දැනගන්න. ඊළඟ කොටසින් හම්බවෙමු (´。• ω •。`) ♡
Download Links:
Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Hansani Rupasingha
Comments: 5
Leave a Reply
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Mithun
thanks:thumbsup:
Chanu Mikhail
බොහොම ස්තූතියි
සහන් සුලක්ඛණ
sub ekata godak thanks sis
Hashan Priyadarshana
තැන්ක් යූ සබ් එකට
kavinda
කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .