
කොහොමද කට්ටියටම!!
ඔන්න මන් ඔයගොල්ලන්ට ඇබිස් කියන කොරියන් කතාවට සබ් අරගෙන ආව. මේකෙ ප්‍රධාන චරිත වලට ඉන්නේ Ahn Hyo-seop කියන නළුවයි strong woman doo bong soon කතාවේ හිටිය Park Bo-young කියන නිළියයි තමයි ඉන්නේ. ඔයගොල්ලෝ මේ කතාවටත් කැමතියි වෙයි කියල මන් හිතනවා.
පලවෙනි කොටස
මේ කතාවේ චා මින්ව එයා කැතයි කියල චා මින් බදින්න ඉන්න ගෑනු ළමය අතැරලා යනවා. ඒ ගෑනු ළමයව චා මින් ට මුණ ගස්සල තියෙන්නේ ගෝ සේ යොන්. ගෝ සේ යොන් කියන්නේ චා මින් කැම්පස් යන කාලේදී පස්සෙන් ගිය කෙනා. මේ අතරේදී චා මින් මරණයට පත් වෙනවා. ඒක වෙන්නේ දෙන්නෙක් අතින් සිද්ද වෙන අත් වැරදීමකින්. ඉතින් මේ දෙන්න ආයිත් චා මින්ට ජිවය ලබා දෙනවා. හැබැයි ආයිත් චා මින් නැගිටින්නේ එයාගේ ඇත්ත පෙනුමෙන් නෙමෙයි. වෙනස්ම පෙනුමකින්. එහෙනම් කතාවේ ඉතුරු සිද්ධි පලවෙනි කොටස බලලම දැනගන්න..
ඊළඟ කොටසින් හම්බවෙමු!
Download Links:
Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Hansani Rupasingha
Comments: 11
Leave a Reply
Search
Login
Updates










සහන් සුලක්ඛණ
sub එකට thanks sis, ඉතුරු ටිකත් ගේන්න, බලාගෙන ඉන්නවා, එලම
chanu mikhail
බොහොම ස්තූතියි :star_struck::thumbsup:
mithun
thank you:thumbsup:
Nimansa Bandara
නියමයි.මග බලන් හිටපු කතාවක්.thank you
Vidanaarachchi
Thank you so much ithuru tikath ikmanata dennaaa
Hashan Priyadarshana
Thank you :slight_smile::punch:
Thusitha
ගොඩක් ස්තුති උපසිරසියට ❤
ඉෂි ද සිල්වා
thnx sub ekata. dear.
deshani
ane meke ithuru sub tikath dennko ikmnta..
chathu witharama
asa drama ekak thanku ithur tika ikmnat oni
Lucifer
sub ekata thanks