ආයුබෝවන් කස්ටියටම.කොහොමද ඉතින් කට්ටියට.නාකොස් එකෙත් සීසන් දෙකටම සබ් කරලා ඉවර නිසා ඔන්න එහෙනම් අලුත්ම සිරීස් එකක් අරගෙන ආවා.අපේ සයිට් එකේ ඇඩ්මින් කෙනෙක් වන කවීෂ සහෝදරයා තමයි මේ යෝජනාව ඉදිරිපත් කලේ.හුග දෙනෙක් මේක බලන්න කැමැත්තෙන් ඉන්නවා වගේම සබ් එක ඉල්ලනවා කියලා.ඉතින් ඒ නිසා මාත් නාකොස් සීසන් 3 එනකන් වෙන මොකුත් සබ් කරන්නත් නැති නිසා මේක කරන්න බාරගත්තා.ඔන්න එහෙනම් ඔයාලා වෙනුවෙන් ඉක්මනින්ම ඒක ගෙනවා.හරි කතාව ගැන බලමු.
කතාවනම් ඔයාලා හැමෝම දන්නවා නම කියපු ගමන්.මේ දවස් වල හුගක් ප්‍රසිද්ධ කතාංගයක්.ඒක තමයි AMERICAN GODS.දන්නවනෙ නේ.මේ කතාව STARZ ඔරිජිනල් එකක් විදිහට තමයි යන්නේ.ස්ටාර්ස් එකේ කතා කොහොමද කියලා කස්ටිය දන්නවනේ.SPARTACUS,DAVINCI’S DEMONS එහෙම බැලුවනම් දන්නවා එයාලගෙ සෙරීස් කොහොමද කියලා.මේකත් ඒ වගේම කම්මැලි නැතුව බලන්න පුලුවන් සුපිරිම කතාවක්.මේ සෙරීස් වැටෙන්නේ Drama,Fantasy කැටගරි එකට.දැනට පලමු කතා සමය විකාශනය වෙලා ඉවරයි.ඒ වගේම මේක දෙවෙනි කතා සමයට දැනටමත් දීර්ඝ කරලා ඉවරයි.ඒ කියන්නේ ඉතින් සුපිරිනෙ.
ඒ වගේම මේ සෙරීස් එකේ ප්‍රධාන නලුවා වෙන්නේ අපි හැමෝම THE 100 සෙරීස් එකේ ලින්කන් විදිහට දන්න RICKY WHITTLE.ඒ වගේම IAN McSHANE,EMILY BROWNING වගේ නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා.කතාව ගෙතෙන්නෙ කොහොමද කියලා මං කියන්න යන්නේ නැහැ.කෙටියෙන්ම කියනවනම් පැරණි දෙවිවරුනුයි තරුණ දෙවිවරුන්ගෙයි ගේමක් තියෙන්නේ.ඔයාලම බලන්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ඉක්මනින්ම දෙවෙනි කොටසින් හමුවෙනි.හැමෝම බාගෙන බලන්න එහෙනම්.ජයවේවා!
Spoiler Warning : Shadow Moon is released from prison early following the death of his wife; mysterious con artist Mr. Wednesday recruits Shadow to be his bodyguard…
සියළුම WEBRip පිටපත් සදහා උපසිරැසි අදාළ වේ.
පිටපතට අදාළ ටොරන්ට් ලින්ක් උපසිරැසි ගොනුව තුල ඇති නෝට්පෑඩ් ගොනුව තුල ඇතුලත් වේ.
thanks bro
sub ekta thanks bro
Dominion s2 ekata sub eka denna puluwanda