American Gods (2017) [S01 : E08] Sinhala Subtitle
කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් ඔයාලා වෙනුවෙන් ඇමරිකන් ගෝඩ්ස් පලවෙනි කතා සමයේ අන්තිම කොටසත් ගෙනාවා.කලින් කොටස බැලුවනම් හැමෝටම කතාවේ මුලින් නොතේරුනු හුගක් දේවල් තේරෙන්න ඇතිනේ.මේ කොටස බැලුවම හොදටම ඉතුරු ටිකත් තේරෙයි.කතාවනම් සුපිරි කියලා තමා කියන්න තියෙන්නේ.දෙවෙනි කතා සමයත් මේ අවුරුද්දේ රිලීස් වෙනවා.ඒක ආවම ඒකටත් උපසිරැසි දෙන්න තමයි බලාපොරොත්තුව.
හරි එහෙනම් කතාව ගැන බලමු.කලින් කොටසේ sශැඩෝව්ගේ බිරිදයි මෑඩ් ස්වීනියි එකතු වෙලා එනවානෙ කෙනෙක්ව හොයාගෙන ලවුරට ආයෙත් ජීවිතය ලබාදෙන්න.අද කොටසෙදි ඒ අදාල තැනට එයාලා එනවා.එතන එන්නේ ඒ දෙන්නා විතරක් නෙවෙයි.තව හුගක් අය එතනට එනවා.ලවුරා හොදටම අදුරන කෙනෙකුත් එතන ඉන්නවා.එතනදී තමා දෙවෙනි කතා සමයට ඉඩ ඉතුරු කරලා පලවෙනි කතා සමය ඉවර වෙන්නෙ.ඉතින් ලවුරට ආයෙත් එයාගේ ජීව්තය ලැබෙයිද එතනට එකතු වෙන කට්ටිය කව්ද කියලා බලන්න ඔයාලට ආරා ධනා කරනවා.එහෙනම් ඊලඟ කතා සමයෙන් හම්බෙමු.හැමෝටම ජයවේවා!
Thanks machan…….jayawewa……>>!
Thanks machan
sub ekata thanks saho.. jaya wewa!!
ස්තුති සහො ඉවර වෙනකම් දුන්නට .
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
දෙවෙනි සීසන් එකටත් සබ් දෙනව නේද බ්‍රෝ? බොහෝම ස්තුති මේ සත්කාරයට
මුලු සීසන් එකේම සබ් එකපාරටම බෑව බන්.බොහොම ස්තුති සබ් ඔක්කොම !එක එක එපියට කමෙන්ට් නොකලට සොරි හොදේ!??
elama machann
Thanks ………….good luck ……………..
thanks saho