American Gods (2017) [S01 : E03] Sinhala Subtitle
ricky whittle, emily browning, crispin glover, bruce langley
කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් එකේ තුන්වෙනි කොටසත් ගෙනාවේ.ටිකක් පරක්කු උනාට සමාවෙන්න ඕනෙ.වැඩ ටිකක් වැඩි නිසා කරන්නව් වෙලාවක් ලැබුනේ නැහැ.වෙලාවක් ලැබුනු ගමන් තමයි මේ ගෙනාවේ ඔයාලා වෙනුවෙන්ම.කලින් කොටස බලන්න ඇතිනේ කට්ටියම.ශැඩෝව් එයාගේ බිරිදගේ අවමංගල්‍යත් ඉවර වෙලා වෙඩ්න්ස්ඩේ එක්ක එකතු වෙලා යනවනෙ.ඒ ගිහින් වෙඩ්න්ස්ඩේගේ පරණ යාලුවෙකුත් හම්බවෙන්න ගියානේ.එතනදී දාන් අදින්න ගිහින් ශැඩෝව් අමාරුවේ වැටුනනේ.ඉතින් එතන ඉදලා මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලමු.මේ කොටස ගැන මං මොකුත් කියන්න යන්නේ නැහැ.ඔයාලාම බලන්නකො.
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.ජයවේවා!
Spoiler Warning :Shadow questions his decision to work for Mr. Wednesday after learning of his plan to rob a bank; Shadow makes a surprising discovery when he returns to his motel room.
Ado sub eka wada na bn
වැඩ කරනවා සහෝ..
ganna ba ne sub eka :sweat:
FIXED ………….😎