
ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් කතාවේ දෙවෙනි එපියත් ගෙනාවා.පරක්කු උනානම් සමාවෙන්න ඕනෙ.හෙන ගේමක් දීලා තමයි මේ සබ ගේන්නේ.ගේනකන් ඉවසලා හිටපු හැමෝටම ස්තූතියි.හරි එහෙනම් කතාව ගැන බලමු.කලින් එපිය බැලුවනම් කට්ටිය දන්නවනෙ ශැඩෝව්ට කලින්ම හිරෙන් නිදහස ලැබුනා කියලා එයාගේ බිරිදගේ මියයාම නිසා.ඒක ශැඩෝව්ට ලොකු වේදනාවක් වුනා.ඒ වගේම එයා ගැන නරක ආරංචියකුත් අහන්න ලැබුනනේ.ඒක ඇත්තද නැද්ද කියලා තාමනම් හිතාගන්න බැහැ.
ඒ වගේම ශැඩෝව්ට වෙඩ්න්ස්ඩේවත් හම්බුනානේ.ශැඩෝව් එයා වෙනුවෙන් වැඩ කරන්නත් එකග වුනා.ශැඩෝව්ගෙ මොකක්හරි විශේෂශත්වයක් තියෙනවා වගේ.ඒ මොකක්ද කියලා ඉදිරියෙදි දැනගන්න ලැබෙයි.අපි බලන් ඉමුකෝ.එහෙනම් අද කොටස බාගෙන බලන්න.ඊලඟ කොටසින් හමුවෙමු.ජය වේවා හැමෝටම!
Spoiler Warning : Mr. Wednesday begins recruitment for the coming battle; Shadow Moon travels to Chicago with Mr. Wednesday and agrees to a high-stakes game of checkers with the old Slavic deity Czernobog…

Chinthaka Thushara
Comments: 27
Leave a Reply
Search
Login
Updates










Kavisha Methruwan
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
Prasad
Sub ekata nam godak sthuthi yaluwa puluwannam sub tika dawasagane dannako
Prasad Erandika
Sub Ekata sthuthi Yalu Puluwannam Godak Hodai Hamadam Eka Gane Sub Tika Denawanam
Sulakshana
Wada rajakari madde hena amaaruwen denne kiyala dannawa eeth puluwannam episode 8 ikmanin iwara karala denna.. Loku pinak? sub ekata isthuthi!!!
Chathuka Kavinda
ela ban sub eka enakan balagena hetiye tnx….☺️?
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා…..
Eranga Sandaruwan
නැද්ද බ්‍රෝ ඉතිරු ටික
නවත්තන්න එපා
අපරාදේ..
KAVINDA GAMAGE
ගොඩාක් වටිනවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
shean
උපසිරැසියට බොහොම ස්තුතියි.
al kiri wadak
SULAKSHANA MIHIRANGA
Thank for sub..
sam fisher
sub 1ka digatama HDTV valinma denna okkoma HDTV thana download karagathe pls
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
lahiru galsm2036
උපසිරැසියට බොහොම ස්තුතියි.
e3 ikmnta dennooo
chan
thank u sub denakam hitiye
Kasun Widusha
Thank for sub
thadiya
thnxxx machan….digatama vade karapan.
lahiru galsm2036
epi 2ma baluwa padiri bn series aka blanna idea ne .balana ayata digatama sub denna.
sub 1ta thnks,jayenjaya & elapinbroww.
කසුන් තාරුක
සබට ස්තුති චින්තක සහෝ… ජය… ඊලග කොටසත් ඉක්මනින්ම දෙමු
yasas
bro next epi wala sub danne nadda ikkmanata..?????
Kavitha Salgadu
මචං අනිත් episoide වල Sub නැද්ද
ඉක්මනට දාමුකෝ කොටස් 7ක් අැවිත්
kasun
Koheda bro giýe
Tharaka Lahiru
tnq mcn ela
maikee
Supiri yaliwa
Day
Thanks bro
sithum
thnx for this
sithum
good luck broo
සහන් සුලක්ඛණ
sub ekata thanks bro