American Gods (2017) [S01 : E05] Sinhala Subtitle
ricky whittle, emily browning, crispin glover, bruce langley
ආයුබෝවන් කස්ටියට..ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් එකේ පස්වෙනි කොටසත් ගෙනාවා.කතාව දැන් නැගලා යනවනේ නේ.කවුරුත් හිතපු නැති විදිහටයි දැන් කතාව යන්නේ.හොදට අවදානයෙන් බැලුවේ නැත්නම් කතාව නොතේරෙන්නත් පුලුවන්.ඒ නිසා හොද අවදානයෙන් බලන්න.හැමෝටම හොදට තේරෙන විදිහට තමයි මං සබ් එක කොටලා තියෙන්නේ.ඒ නිසා හැමෝටම කතාව තේරෙනවා ඇති කියලා හිතනවා.අපි මීට කලින් බලලා තියෙන සිරීස් වලට වැඩිය හුගක් වෙනස් එකක් තමයි මේ ඇමරිකන් ගෝඩ්ස් කියන්නේ කියලා අපේ බලන කට්ටිය දන්නවනෙ.
හරි එහෙනම්.කට්ටිය කලින් කොටස බැලුවනෙ.ශැඩෝව්ගේ මැරුණ බිරිදත් ආපහු ආවනේ.එයා කොහොමද ආපහු ආවේ කියලා හුගක් අයට හිතාගන්න බැරුව යන්න ඇති.එයා කොහොමද මරණයෙන් ආපහු අවේ කියලා අද කොටස බැලුවනම් හොයාගන්න පුලුවන්…ශැඩෝව්ගේ බිරිද ආපහු ඇවිල්ල ශැඩෝව්ට සේරම විස්තර ටික කියනවා.එයාගෙන් බොබීගෙයි අතරේ තුබුන සම්බන්ධය ගැන එහෙම ශැඩෝව් පැහැදිලි කරලා දෙනවා.ඔය අතරතුරදී වෙඩ්න්ස්ඩේට මොකක්හරි ආරංචියක් ඇවිල්ලා වෙඩ්න්ස්ඩේ ශැඩෝව්ව හම්බෙන්න එනවා.ඒ ආපු වෙලාවේ දෙන්නට මරු වැඩකුත් වෙනවා.මොකක්ද වෙන්නේ කියලා බලාගන්නකෝ ඔයාලම එහෙනම්.ඊළඟ කොටසින් හම්බෙනකන් හැමෝටම ජයවේවා එහෙනම්!!!
Spoiler Warning : Shadow’s emotional reunion with his dead and unfaithful wife is interrupted when he and Mr. Wednesday are kidnapped by the New Gods…
sub ekata thanks saho.. jaya wewa!!
Thank you thank you
Thanks bro……jayawewa……!
ඇත්තටම දැං තමා කතාවෙ මොකද්ද වෙන්නෙ කියල හරියටම පැහැදිලි වෙන්නෙ.ගොඩක් දැං හදන සමහර කතාවල හරියටම කතාව මොකද්ද කියලා තෙරෙන්නෙ අන්තිම එපිසොඩ් 2-3 දි.මතකද නාකොස් වලත් පලවෙනි එපියෙදි මර්ෆිලා එකෙක්ට පාටියක් වගෙ එකකදි ජනෙලෙ න් පනිකොටම වෙඩිතියනව.කාවද මැරැවෙ,එ ඇයි කියන ඔක්කොම කියන්නෙ මං හිතන්නෙ 7 වෙනි එපියෙද කොහෙද(උෟ කරපු සමහර දෙවල් දැක්කම ඌව කොයි වෙලාවෙදිද මාට්ටු වෙන්නෙ කියල බලන් හිටියෙ මුල් එපි ටික බලද්දි).මෙ සිරියස් serias වලට සබ් දෙනවට ස්තුති සහො
Valor 2017 series ekt sub plz
Tikak imanin sub denna bro.plz
elama machn me wage ewta digtma sub demooo……….
sthuthiyi upasirasiyata sahao