American Gods (2017) [S01 : E07] Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම.හුග කාලෙකට පස්සේ තමයි මම මේ ඇමරිකන් ගෝඩ්ස් එකේ හත්වෙනි කොටස අරගෙන එන්නේ.සමාවෙන්න ඕනෙ හැමෝම මේ කොටස ගේන්න මේ තරම් පරක්කු වුනු එක ගැන.කරගන්න විදිහක් තිබුනේ නැති නිසයි ඇත්තෙන්ම ගේන්න බැරි වුනේ.නැත්නම් මේ තරම් පරක්කු කරන්නේ නැහැ කියලා හැමෝම දන්නවනෙ.දැන් කට්ටියට සමහරවිට කතාව අමතක වෙලත් ඇති.හුග දෙනෙක් මේ අන්තිම කොටස් දෙක බලන්න ඉවසිල්ලක් නැතුවයි ඉන්න ඇත්තේ.හරි එහෙනම් මෙච්චර පරක්කු වුනු එකේ තවත් කතා ඕනෙ නැහැ.මේ කොටස බලන්න කියලා තමා කියන්න තියෙන්නේ.කතාවේ හුගක් නොතේරුනු තැන් අද කොටසින් තේරුම් ගන්න පුලුවන්.ඔයාලා හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදිහට සරලව තමයි මම මේ සබ් එක හදලා තියෙන්නේ.අනිත් කතා එක්ක බලනකොට මේක පරිවර්තනය කරන එක හුගක් අමාරුයි.අනික හුගක් බර වචන තමයි පාවිච්චි වෙන්නේ.ඉතින් වෙලාවත් වැඩිපුරයනවා.හරි එහෙනම් ඊලග කොටස ඉක්මනින් ගේන්න පොරොන්දු වෙනවා.අටවෙනි කොටසින් පලමු කතා සමය ඉවර වෙනවා.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.හැමෝටම ජයවේවා!
IMDB
Year : 2017
Actors : ricky whittle, emily browning, pablo schreiber, ian mcshane
A recently released ex-convict named Shadow meets a mysterious man who calls himself "Wednesday" and who knows more than he first seems to about Shadow's life and past.

- Download : 3411
- File Size : 20.223KB
- Sub Update : 2021-01-05
සෑම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරබිමේදී විනාඩි 45 වරක් විනාඩි 5 වත් විවේකයක් ගන්න
monitor සහ ඔබේ ඇස් අතර පරතරය සෙන්ටිමීටර් 50 එහා පැත්තේ තබා ගන්න
American Gods (2017) [S01 : E06] Sinhala Subtitle
American Gods (2017) [S01 : E08] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
-
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 7Chrome 63
godak thanx serama sub walata , anthima epiya ikmanata denna. b.s.
Windows 10Chrome 69
thanks saho