Arrow [S05 : E08] Sinhala Subtitle
ඔන්න Subz LK අපේ අඩවිය වෙනුවෙන් ගොඩ කාලෙකින් මන් වැඩක් කරා.ඒ තමා කව්රුත් නොයිවසිල්ලෙන් බලන් ඉන්න ARROW මේ සතියේ එපිය. වෙනදාටත් වැඩ මේ සතියේ විශේෂයිනේ.ඒ මොකද දන්නවනේ Crossover එක නිසා තමා කට්ටිය අමුතු ගැම්මකින් සබ එකට සෙට් උනේ.කතාව නම් ෆට්ට එන්න එන්නම.සුපර් ගර්ල් එකෙන් ඇරබුනු Crossover ඒක අද ඇරෝ දක්වා අපි ගෙනාවා…වැඩි කතා ඕනේ නෑ.
කතාව ගැන පොඩි දෙයක් කියන්නම්… හැබැයි පොඩ්ඩයි මොකද ඒ තරම් කුතුහලයකින් කට්ටිය බලන් ඉන්නේ මේකේ සබ එනකන්.. අතත් රිදෙනවා සබැ කොටලා දාන්නනම්,ඔයාලට මතකයිනේ Flash එකෙන් ඉවර උණු විදිහ Flash සහ සුපර් ගර්ල් ඇරෙන්න අනික් ඔක්කොමලා පිටසක්වල යානයට ඇදිලා ගියා.. අද කතාව එතැන් සිට…
අද පිටස්ක්වලයෝ අපේ වීරයෝ ටිකගේ ඔලු වලට රිංගලා ලෝක පිස්සුවක් නටනවා.. ඔන්න මේකේදි ඇරෝ කතා මාලාවේ අපි ආස කරපු චරිත කීපයක් වගේම හතුරෝ ටිකකුත් අය දැකගන්න පුළුවන් වෙනවා.වැඩි දෙයක් කියන්නේ නෑ එහෙනම් ඔයාලම කතාව බලන්නකෝ.අපේ කෙනෙක් හෙට වෙඩි වගේ Legend Of Tommorow එකත් කරයි ඔයාලා වෙනුවෙන්ම.තවත් දෙයක් කියන්න ඕනා.මේ අද ඔයාලට දෙන්න හදන්නේ Arrow 100 වෙනි Episode එක.ඒක ගොඩක් Arrow ෆෑන්ස්ට විශේෂ දෙයක්.සබ් ඒක අරන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. කතාව රසවිදින්නකෝ.එහෙනම් හැමෝටම ජය!
Spoiler Warning : Oliver wakes up to a life in which his parents are still alive and he is about to marry Laurel; Felicity faces a new threat with the help of The Flash and Supergirl…
සුපිරි බ්‍රෝ…
ස්තුතියි සබ් එකට…
thankz saho! 🙂
සුපිරි බ්‍රෝ…
ස්තුතියි සබ් එකට
thankz saho! 🙂
Direct link – https://taridusagaradirectlink.blogspot.com
Thankz macho….
thankz saho! 🙂
ela sameera..maxxxxxxxxxa
🙂 🙂
thankz saho! 🙂
Ela bro
Thnkx
Gdluk..
thankz saho! 🙂
Thank you Yaluwa. Good work n well done. Thnk u sooo much for the Sub
thankz saho! 🙂
Thanks bro niyamai
වැඩේනං පට්ටයි ආ… බයිස්කෝප් එකටත්.කලින් සබ් දාලානෙ… legends of tomorrow එකටත් ටක්ගාලා දෙමු. සබ් එක දානකොට පොඩ්ඩක් ඔය අමුතු වචනවල තේරුම් එහෙමත් දැම්මනං හරි වරහන් දාලා පොඩ්ඩක් පොඩියට වගේ… Good Luck!!!
හොද යෝජනාවක් සහෝ!
ඉදිරියට එන එපි වල එහෙම කරන්නම්! 🙂
(y)
ස්තුති සහෝ dc එකත් onii
එල එල සහෝ…
Aluth site eka hodaaaii…..
Ela ela sahooo✌✌✌