Arrow [S05 : E08] Sinhala Subtitle

December 01, 2016 New Subtitler

ඔන්න Subz LK අපේ අඩවිය වෙනුවෙන් ගොඩ කාලෙකින් මන් වැඩක් කරා.ඒ තමා කව්රුත් නොයිවසිල්ලෙන් බලන් ඉන්න  ARROW මේ සතියේ එපිය. වෙනදාටත් වැඩ මේ සතියේ විශේෂයිනේ.ඒ මොකද දන්නවනේ  Crossover එක නිසා තමා කට්ටිය අමුතු ගැම්මකින් සබ එකට සෙට් උනේ.කතාව නම් ෆට්ට  එන්න එන්නම.සුපර් ගර්ල් එකෙන් ඇරබුනු Crossover ඒක අද ඇරෝ දක්වා අපි ගෙනාවා…වැඩි කතා ඕනේ නෑ.

කතාව ගැන පොඩි දෙයක් කියන්නම්… හැබැයි පොඩ්ඩයි මොකද ඒ තරම් කුතුහලයකින් කට්ටිය බලන් ඉන්නේ මේකේ සබ එනකන්.. අතත් රිදෙනවා සබැ කොටලා දාන්නනම්,ඔයාලට මතකයිනේ Flash එකෙන් ඉවර උණු විදිහ Flash සහ සුපර් ගර්ල් ඇරෙන්න අනික් ඔක්කොමලා පිටසක්වල යානයට ඇදිලා ගියා.. අද කතාව එතැන් සිට…

අද පිටස්ක්වලයෝ අපේ වීරයෝ ටිකගේ ඔලු වලට රිංගලා ලෝක පිස්සුවක් නටනවා.. ඔන්න මේකේදි ඇරෝ කතා මාලාවේ අපි ආස කරපු චරිත කීපයක් වගේම හතුරෝ ටිකකුත් අය දැකගන්න පුළුවන් වෙනවා.වැඩි දෙයක් කියන්නේ නෑ එහෙනම් ඔයාලම කතාව බලන්නකෝ.අපේ කෙනෙක් හෙට වෙඩි වගේ Legend Of Tommorow එකත් කරයි ඔයාලා වෙනුවෙන්ම.තවත් දෙයක් කියන්න ඕනා.මේ අද ඔයාලට දෙන්න හදන්නේ Arrow 100 වෙනි Episode එක.ඒක ගොඩක් Arrow ෆෑන්ස්ට විශේෂ දෙයක්.සබ් ඒක අරන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. කතාව රසවිදින්නකෝ.එහෙනම් හැමෝටම ජය!

Spoiler Warning : Oliver wakes up to a life in which his parents are still alive and he is about to marry Laurel; Felicity faces a new threat with the help of The Flash and Supergirl…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sameera Chandrasena
1 Movies
6 TV Series
7 Total
Discussion (23)
  • asela Unregistered
    Android Opera Mini 21

    ela machan

  • geeganagamage Unregistered
    Windows 7 Chrome 57

    නියමයි සුපිරි ට්වි සිරියස් එකක්නේ ගෙනත් තියෙන්නේ බොහෝම ස්තුතියි අප සෑම වෙනුවෙන් මේ කරන උතුම් සේවය අගය කරනවා .

  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search