Beyond [S01 : E08] Sinhala Subtitle

කිව්වනෙ මේක ඉක්ම්නට ඉවරයක් කරන්නත් ඕනි කියලා ඒක නිසාම 8 වෙනි එපියත් ගෙනාව මෙන්න.! කතාමාලාව ගැන කියනවනම්, මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා.. මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට… ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් වෙලා අවසන්. දෙවෙනි සීසන් එකක් 2018 ජනවාරි 28 වෙනිදා ඉදන් නිකුත් කරන්න දින නියම වෙලාත් තියෙනවා.!

අද කතාව ගැන කියනවනම්,

අද එකේ වෙන්නෙ ආතර් නැගිට්ට තැන ඉදන් එයා කියන්න ගන්නවා එයාව නැගිට්ටුවෙ හෝල්ඩන් කියලා..වෙන්න පුලුවන් මොකද හෝල්ඩන් පට්ට බල පරාසයක් නිකුත් කරානෙ. ..තව හෝල්ඩන්ට උරහිසට වෙඩිල්ලකුත් වැදුනනේ ඉතින් කතාව පුරාම ජෙෆ් හෝල්ඩන්ව බේරන එක වටා තමා ගෙතෙන්නෙ..මේ කතාවෙදිනම් ෆිල්ම් ගොඩක නම් බලා ගන්න පුලුවන් වෙයි මොකද ජෙෆ්ට ෆිල්ම් වලට පිස්සු හැදුන කෙනෙක්ව හම්බ වෙනවා.!

..ගැටලු හෝ අදහස් සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

HDTV පිටපත් සදහා

Spoiler Warning : Jeff meets a quirky woman who may be Holden’s only hope against Yellow Jacket and Hollow Sky; Luke considers an offer from Pastor Ian; Willa confronts Arthur after he wakes up from his coma…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Pasindu Amarasinghe
16 Movies
35 TV Series
51 Total
Discussion (7)
  • sandun Unregistered
    Windows 10 Chrome 61

    niyamai saho. jaya wewa……

  • Sanjeewa Priyadarshana Junior Subtitler
    Windows 10 Chrome 61

    සුපිරියි මචන්……එල

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    (Absentia) Tv Series එකේ පස්වෙනි කොටසට සබ් එක තාම ඇවිත් නැද්ද?
    මොකද අනිත් කොටස් හතරම බැලුවා. මේකත් බලනකම් ඉවසිල්ලක් නෑ.
    බොරු කියන්න ඕනේ නෑනේ, මේක මුළ ඉඳන්ම දුන්න හින්දා බැලුවා.

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      නෑනේ ඒක තමා අවුල
      6 වෙනි එපියත් ආවා

  • Dushan Unregistered
    Windows 7 Chrome 62

    Thanks bro

  • Tilantha Hansanath User
    Windows XP Opera 36

    උපසිරසියට බොහෝම ස්තුතියි.. 🙂

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    sub එකට thanks සහෝ.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search