Blood Drive [S01 : E02] Sinhala Subtitle

June 24, 2017 Expert Subtitler

කොහොමද කට්ටිය?…ඔන්න වැඩ ගොඩක ඉන්න වෙලාවේ Blood Drive දෙවෙනි එපියේ සබ් එක ගෙනාවා.කොටලා ඉවරවෙච්ච ගමන්ම තමයි මේ දුන්නේ.නොබලපු අය ඉන්නවනම් බලන්න.සුපිරි සීරිස් එකක්.මම වැඩි දේවල් කියන්න යන්නේ නෑ.

එදා මතකනේ ආතර් ට වුනු වැඩේ. අදත් ග්‍රේස්ටයි ආතර්ටයි මාර වැඩක් තමයි වෙන්නේ…ඒ ආපන ශාලාවක් ගැන… හිතන්න පුලුවන්ද කෑම හදනව ඇත්තේ මොනවගෙන්ද කියලා?බලන්නකෝ…අද මුලු කතාවම බැඳිලා තියෙන්නේ ඔය කෑම හලත් එක්ක…ඒවගේම අද කොටසින් ආතර්ට එයාගේ යාලුවට (ක්‍රිස්ටෝපර්) කතා කරන්න පුලුවන් වෙනවා…තව ගොඩක් දේවල් අද කතාවෙන් බලන්න.පුලුවන්…එහෙනම් ඔන්න මගේ කතාව ඉවරයි.

වැදගත් :- මේ සීරිස් එකේ ඇතුලත් වෙන සමහර දර්ශන ඉතින් අනේ මන්දා…කියන්න ඕනි නෑනේ..ඒ හින්දා බලනකොට පරිස්සමෙන් ඒවගේම ගොඩක් සංවේදි අය බලනකොට සැලකිලිමත්.වෙන්න..හරි කියන්න ඕන ටික කිව්වා…එහෙනම් මම ගියා…ඔබට ජය!!!

Spoiler Warning : Grace and Arthur battle to stay off the menu at the first pit stop, Pixie Swallow Motel & Diner…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (9)
  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    Tnx mcn digatama demu aa

  • kushani sanjula User
    Windows 10 Chrome 55

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  • ප්‍රදීප් මැක්ස් Unregistered
    Android 4.4 UC Browser 11.2

    සුපිරි..
    මේවානෙ බං සීරීයස්..
    එලම…

  • sahan Unregistered
    Android 6 UC Browser 11.3

    Ela bn.
    Blood drive 03 eke sub ekath ikmanata dennako

  • kushani sanjula User
    Windows 10 Chrome 59

    එල සහෝ දිගටම දෙන්න

  • pesandu jayawardana User
    Windows 10 Chrome 59

    next episodes walath sub tika ikmanata denna kollo ikmnta!!!

  • Sudeepa Unregistered
    Android Opera Mini 27

    Thanks Budy

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 81

    Sub ekata tnx bro

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 90

    ගොඩක් ස්තූති සබ් එකට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search